බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සනත් නිශාන්තගේ මැර සොයුරාට නීතිය ක්‍රියාත්මක කළ  ආරච්චිකට්ටුව අපරාධ අංශයේ ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

by editor
අප්‍රේල් 29, 2022
in පුවත්
Jagath Samantha
Share on FacebookShare on Twitter

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වූ ආරච්චිකට්ටුව  ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වත්මන් ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට මුල්වූ ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා වහාම  ක්‍රියාත්මකවන පරිදි අද උදෑසන සිට ස්ථාන මාරුකර යවා තිබේ.

ඔහු මාරවිල පොලිස් ස්ථානයට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

එසේ ඔහුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමති සහෝදරයාට ඇප නොලැබෙන අයුරින් අධිකරණයට කරුණු වාර්තා කිරීම හේතුවෙන් බව පැවසේ.

පසුගිය අප්‍රේල් 02 දා ජවිපෙ සහ එජාපයේ ක්‍රියාකාරීන් සිව් දෙනෙකුටත් ඔවුන්ගේ නිවාස සහ දේපොල වලටත්  අලහාභානි කිරීම සම්බන්ධයෙන්   සනත් නිශාන්තගේ  සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වත්මන් මන්ත්‍රී ජගත් සමන්ත  ආරච්චිකට්ටුව පොලීසිය විසින්   අත්අඩංගුවට ගන්නේ  පසු ගිය 22 දාය. ඒ දින 19ක් පොලිසියට කට්ටි පනිමින් සිටීමෙන් අනතුරුවය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඔහුව අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස  භාර පොලිස් අධිකාරී ලලිත් රෝහණ   විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබුණි.

සැකකාර ජගත් සමන්ත   ඔහුට අයත් ආරච්චිකට්ටුවේ පිහිටි ඉස්සන් ගොවිපොලක රැදී සිටින බව පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව ඔහු යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායම ආරච්චිකට්ටුව පොලීසිය සමඟ එක්ව මෙම අත්අඩංගුවට ගැනීම  කළේය.

එම අවස්ථාවේදී ඔහු කලපුවට පැන පළායාමට උත්සහ  කළ බවත්    පසුව පොලීසියට සිය දේශපාලන හයිය පෙන්වීමට පවා උත්සහා දරා ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ජගත් සමන්ත ඇතුළු පිරිස ජවිපෙ හලාවත ආසන සංවිධායක අජිත් ගිහාන් ටත් ඔහුගේ නිවසටත් එජාපයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ නිවසටත් පහරදී තිබුණි. මෙම පහරදීම්වලින් සිව් දෙනෙක් තුවාල ලැබීය.

ඒ එක් අයෙකුගේ හිසට මැහුම් 10 ක් යොදන තරමට තුවාල සිදුවී තිබුණු බව පොලීසිය සඳහන් කළේය. මොවුන් කළ පහරදීම්වලින් වෑන් රථ දෙකකට , යතුරු පැදි දෙකකට සහ ත්‍රී රෝද රථයකට හානි සිදුව ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

Share69Tweet43
Previous Post

අගමැති අරගලකරුවන්ට දුන් පිරිත් හඬ අතරේ මයිනාගෝගමේ අරගලකරුවන් පොලිසිය හා ඇවිලේ…

Next Post

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට අන්තර්වාර පාලනයකට ජනපති එකඟ වෙයි

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.