අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතියක් තුළ සිදුවූ කොවිඩ් මරණ 1435 අතර එන්නත් මාත්‍රා දෙකම ගත් 183ක්!

by editor
සැප්තැම්බර් 12, 2021
in පුවත්
පොලිස් මෘතශරීරාගාරය - කොළඹ

පොලිස් මෘතශරීරාගාරය - කොළඹ

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අගෝස්තු මස 28 දායින් ආරම්භ වී සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වු   සතිය තුළ මෙරට කොවිඩ් ආසාදිත මරණ 1435ක් වාර්තා වි ඇති බවත් එන්නත්  මාත්‍රාදෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු ඒ අතර සිටින බවත් වසංගත රෝගවිද්‍යා ඒකකය පවසයි. එය ප්‍රතිශයක් ලෙස එම සතියේ සිදුවූ මරණවලින්  සියයට 12.75කි.

මියගිය පුද්ගලයින්ගෙන් 824 දෙනෙකු කිසිදු කොවිඩ් මාත්‍රාවක් ලබාගෙන නොතිබු  අතර ප්‍රතිශයක් වශයෙන් ගත්කළ එය සියයට 57.4කි. 

එක් කොවිඩ් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 මියගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 29.8කි.

වැඩිම මරණ සංඛ්‍යාවක්  වාර්තා වි ඇත්තේ  වයස අවුරුදු  60 වැඩි පුද්ගලයින්ය. එම මරණ සංඛ්‍යාව 1115කි. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 77.7කි. වයස අවුරුදු 30ත් 59 අතර කොවිඩ් ආසාදිත මරණ 295ක් වාර්තා වි ඇති අතර  එය සියයට20.6කි. අවුරුදු 30ට අඩු මරණ 25ක් වාර්තා වි ඇති අතර  එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 1.7කි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම සතිය තුළ  වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 760කි.  ප්‍රතිශතයක්  වශයෙන් ගත්කළ එය සියයට 53.0කි.  

මෙම සතිය තුළ වු කොවිඩ් මරණ වලින් 1110ක්  රෝහල්වලින් වාර්තා වි ඇති අතර  නිවෙස්වලදි මියගොස් ඇති සංඛ්‍යාව 245කි. රෝහලට ඇතුළත් කරණවිට 80 දෙනෙකු  මියගොස් ඇත. කොවිඩ් මරණ වලින් සියයට 17.1ක් නිවෙස්වලින් වාර්තා වි ඇති  අතර රෝහල් වලින්  වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව  සියයට 77.4කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින පහක් වයසැති බිළිඳා කොවිඩ් ආසාදිතව මිය යයි!

Next Post

විදෙස් රැකියාවට යන අයට ගුවන් ආසන මදි නම් විදෙස් යානා යොදවන්න – මුදල් ඇමති

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.