බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සත්තුන්ටත් ජීවිතයක් නැති ලෝකෙන් උතුම් රට…

by editor
ජූලි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන මෙම  හස්ථියාගේ හොඬවැල දඩයක්කාරයෙකුගේ මන්දකට අසු වී වෙන්වී ඇති ආකාරය සම්බන්ධව ඡායා රූපයක් යළිත් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ.

මෙම හස්ථියා පුරා වසර 08ක් තිස්සේ වනවජීවී නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් වෙමින් පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර සහිතව ජීවත් වෙමින් ඇත.

එහෙත් එවන් වාසනාවක් හැම වන අලියෙකුටම ලැබෙන්නෙ නැත.     අප්‍රමාණ දුක් විඳ අනන්ත වදයට ලක් කර මේ රට තුළ වන අලි මිය යමින් සිටිති.

පසුගිය වසර තුළ (2022) වන අලි මරණ 433ක් සිදුවූ බවට වාර්තා ලැබී තිබෙන බව වන ජිවී දෙපාර්තමේන්තුව පවසයි.

ඍජුව මිනිසුන් විසින් වන අලි  161ක් මරා දමා තිබිණි.   වෙඩි තැබීමෙන් වන අලින් 58ක්, හක්ක පටස් නිසා 55ක්, විදුලි සැර වැදීමෙන් 47ක් සහ එක් වස දීමක් වශයෙනි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙහි ඛේදවාචකය වන්නේ මේ වසර තුළ වන අලි ප්‍රහාරයට ලක්ව පුද්ගලයින් 145ක් ද මිය ගොස් තිබීමය. දළ වශයෙන් එකට එක අනුපාතයෙන් අලි සහ මිනිස්සු මරාගෙන මැරෙති.

ගිය වසරේ  වාර්තාවුන   අලි මරණ අතරින් අනෙක් මරණ 433න් 217ක් ස්වභාවික අලි මරණය.

ඉතිරි  55 මරණ 55ට හේතුව  මිනිසුන් වක්‍රකාරව සම්බන්ධවන, දුම්රිය අනතුරු, රිය අනතුරු, වගා ළිංවල වැටීම්, වාරි පද්ධතිවල ගිලී යෑම් වැනි හේතුය.

මේ මරණ පසුපස  ඇති  යථාර්ථය අප හිතනවාටට වඩා සෝචනීය ය. වන අලි තර්ජන නිසා ජීවන වෘත්තිය කරගනු තබා නිවසින් එළියට බහින්නට බැරි තරම් අසරණ මිනිස්සු  වෙති. මේ මිනිසුන් අපට කියන්නේ   දේශපාලයකින් ඇතුළු ධනපතීන් සහිත සමාගම් වනය තුළ සිදුකරන අතිශය විනාශාකාරී  වගා ව්‍යාපෘති අතුළු දුර්දාන්තයන් හේතුවෙන් වන අලි ගම් වදින බවය.

දකුණේ මිනිස්සු වනය තුළ සිදුවෙමින් ඇති වන හානියෙන් වන අලින්ගේ නිජ බිම් අහිමි වී තමනුත් අසරණ වීම සම්බන්ධව පසුගිය කාලයක් පුරා අඛණ්ඩ විරෝධතා දැක්වූහ. එහෙත් ඉන් අත් වූ ප්‍රතිඵලයක් නැත.

සැබැවින්ම ලෝකයට අපේ ම්ලේච්ඡත්වය පෙනෙන්නේ මෙම අලි මිනිස් ගැටුම තුළ නොවේ.    පෙරහර සංස්කෘතියට මුවා වී සිදුකරන හීලෑ අලි අවභාවිතය තුළය. පෙරහරට අවශ්‍ය බව ලෝකයට පවසමින් පන්සලට සංඝීක කරගන්න අලි ඇතුන්  මාසයකට ලක්ෂ තුනකට හතරකට සෆාරීවලට හෝ දැව මඩුවලට හයර් කරන පන්සල්වල අලි අවභාවිතය ගැන මේ රටේ සිංහල බෞද්ධ උපාසක අශිෂ්ඨයින් එකෙක්වත් කතා කරන්නේ නැත.

දැන් ලෝක අවධානය යොමු වී තිබේ. කන්දේ විහාරයේදී අනන්ත වද බන්ධනයට ලක් වී යළි තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හෙළි කළේ මේ අඳුරු කතාවය.  මේ රටේ පන්සල් ආශ්‍රිතව සිටින්නේත් ම්ලේච්ඡයන්ය යන අදහස දැන් ලෝකයට ලැබී ඇත.  ඒ මේ රටේ බහුතරය නොවන බව කෑ ගසා කියන්නට දැන් ප්‍රමාද වැඩිය.  සාංඝීක  මුතුරාජා මේ රටේ අසංස්කෘතික සමාජයේ නිරුවත ලෝකයට පෙන්වා හමාරය.

මිනිසුන් සත්තුන් බවට පත් කළ රටක මිනිස්සුන්ට පැවැත්මක් නැතිවිට සත්තුන්ට කවර පැවැත්මක්දැයි දැන්වත් අප අපෙන් විමසිය යුතුය.

ඒ තාක් උඩවලවේ සැරි සරන මේ හොඬවැල වෙන් වුන ඇතා පමණක් නොව, දිනපතා හක්ක පටස් නිසා අනන්ත වද බන්ධනයට ලක්ව මිය යන අසරණ වන අලින්ගේ අඳෝනාව සාපයක් වී යළි මේ රට මත පතිත වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් 1650ක බිලක් නොගෙවා හෝටල් සේවකයන්ට ගැසූ සමන් ද සිල්වා රුපියල් 25000 දී සමථයකට එයි!

Next Post

විදුලි බිල වැඩි කළේ වැරදි දත්ත මත බව දැන් ඔප්පු වෙලා… මම එරෙහි වුනේ ඒ වැරදි දත්තවලට… PUCSL හිටපු සභාපති කියයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.