සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් මහත්තයට කියන්න පොහොට්ටුව ඇතුළු පාපිසි එකතු කරන් කොළඹ නගරසභාවේ බලය අල්ලන්න වැඩේ නවත්වන්න කියලා… ජා-ඇල සජබ ආසන සංවිධායක හර්ෂණ අමතා ප්‍රසිද්ධියේ කියයි!

by editor
ජූනි 7, 2025
in පුවත්
sajith-premadasa
Share on FacebookShare on Twitter

රට කාබාසිනියා කළ පොහොට්ටුව ඇතුළු පාපිසි සියල්ල එකතු කරගෙන කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේ අවශ්‍යතාවය කුමක් දැයි නොවැටහෙන බවත් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වී ඇති නාමල් රාජපක්ෂලාට නැවත ජනතා බලයක් ඇති කිරීමට සමගි ජන බලවේගයට ඇත්තේ කුමණ අවශ්‍යතාවයක් දැයි ප්‍රශ්න කරන බවත් අද සමගි ජන බලවේගයේ ජා ඇල ආසන සංවිධායක ශීරන්ත අමරසේකර ප්‍රශ්න කළේය.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය කටයුතු කරන ආකාරය ප්‍රසිද්ධියේ දැඩි ලෙස විවේචනය කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ මූලිකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වුන සජබ සභිකයින් දිවුරුම් දීමේ වැඩසටන අතරදීය.

අවස්ථාවේ දී  ජා ඇල ආසන සංවිධායකවරයා මෙසේ ද පැවසුවේය.

” මට හිතෙනවා අපි කොළඹ නගර සභාවට මහා වලිකෑමක් වලි කනවා. කොහෙවත් යන පොහොට්ටුවත් කරේ තියාගෙන. සජිත් මහත්තයට කියන්න පාඩුවෙ නිකම් ඉන්න කියලා. දිනනවා නම් අපි දිනාගනී. රටේ තියන ඔක්කොම පාපිසි එකතු කරගෙන කොළඹ නගර සභාව අපට පිහිටුවන්න ඕන නෑ. මොකටද අපි එහෙම පිහිටුවන්නේ. ”

” මම බය නැතිව කියනවා. ජා ඇල ආසනයේ මෙතන ඉන්න අය දන්නවා. එක්සත් ජාතික පක්ෂයට අපව දාලා ගිය කිසිවෙකුට මේ මැතිවරණයේ දී අපි අපේක්ෂකත්වය දුන්නේ නෑ. පොහොට්ටුවෙන් එක්කෙනෙක්වත් අපි ගත්තේ නෑ. ගන්නෙ නැතිව තමයි ජා ඇල අරන් ගියේ. මොකද අපේ කැපවෙච්චි අයට අවස්ථාවක් දෙන්න ඕන නිසා. එහෙන් මෙහෙන් පනින උන්ව අපි ගත්තේ නෑ.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

” ඔය පොහොට්ටුවයි අරකයි මේකයි කාලකන්නි ඔක්කොම එකතු කරගෙන… පොහොට්ටුව කාබාසිනියා කළා ජා ඇල ප්‍රාදේශීය සභාව. මුලු රටම නැති කෙරුවේ පොහොට්ටුව. ඒක අමතක කරන්න එපා. එහෙනම් පොහෝටුව අරගෙන මොකක්ද අපිට උන් එක්ක තියන ගනුදෙනුව. පොහොට්ටුව අරගෙන නාමල්ලා ආපහු ජනාධිපති වෙන තැනකට,  මිනිස්සු අතර එහෙම මතයක් ඇතිවන තැනකට අපි පාර කපන්න ඕන නෑ.

හර්ෂණ මේක සජිත් මහත්තයට කියන්න. අපි දැක්කා හර්ෂණත් එහාට මෙහාට දඟලනවා සජබයට කොළඹ බලය අරන් දෙන්න. දඟලන්න එපා පොහොට්ටුව එකතු කරගෙන. සමස්ථ මධ්‍යස්ථ ජනතාව කැමති නෑ අපි පොහොට්ටුව එකතු කරගෙන මේක ගන්න යනවාට. කාටද අපි අරන් දෙන්න යන්නේ. මොනවද අපි අරන් දෙන්න යන්නෙ. මොකක්ද උවමනා. ඔහු ප්‍රශ්න කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවශ්‍ය වෙලාවට දේශපාලන පක්ෂවල අයත් සහය දෙයි… කොළඹ බලය බඩේ බත් ටික වගේ විශ්වාසයි… සුනිල් වටගල කියයි!

Next Post

චෙම්මනි සිත්තුපාත්තු සමූහ මිනීවලෙන් මිනිස් ඇට සැකිළි 19ක් සොයා ගනී!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.