බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ගේ – රංජිත් මද්දුම බණ්ඩාරගේ සජබ තනතුරු වලට එරෙහිව ඩයනා උසාවි යයි!

by editor
දෙසැම්බර් 9, 2022
in පුවත්
Dayana-Gamage
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාරට   සමගි ජන බලවේගයේ සාමාජිකත්වය සහ තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පෙත්සමක් ගොනු කර ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුම බණ්ඩාරට 2023 ජනවාරි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා හරහා කොළඹ දිසා අධිකරණයට මෙම පෙත්සම ගොනු කරමින් ඇය  කියා ඇත්තේ   සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් ලෙස රැඳී සිටින බවය.

ඊට සාක්ෂි වශයෙන් ඩයනා ගමගේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයක් සහ එක්සත් ජාතික පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අභියෝගයට ලක් කිරීමට රංජිත් මද්දුම බණ්ඩාර ගෙන ගිය අධිකරණ ක්‍රියාවලියක් සිය පෙත්සමේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබුණි.

සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 3 (3) වගන්තියේ සඳහන් වන්නේ පාක්ෂිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන්නේ නම් ඔහුට හෝ ඇයට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අහිමි වන බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන දෙදෙනාම සමගි ජන බලවේගයෙහි සාමාජිකත්වය දැරීම සහ සමගි ජන බලවේගයෙහි නායක සහ ප්‍රධාන ලේකම් තනතුරු දැරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම විභාගය අවසන් වනතුරු ඔවුන් දෙදෙනාට එම තනතුරු දැරීමට ඇති අයිතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඩයනා ගමගේ ඉල්ලා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විස වායු අනතුර වේගයෙන් පහවන සුබ ලකුණු ප්‍රකාශ වෙයි!

Next Post

පුංචි චන්දයට වියදම රුපියල් බිලියන 10ක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.