සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබට සෙට් වෙන්න එන තොණ්ඩාට රාධාක්‍රිෂ්ණන්ගෙන් බරපතල විරෝධයක්!

by editor
සැප්තැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි සමගි ජන බලවේගය සමග එක්වී තරග කිරීමට මෙතෙක් ජනාධිපතිවරයා සමග එක් වී සිටි තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්‍රසයයේ සූදානමට දැනට සමගි ජන බලවේගය හා එක් වී සිටින දමිල ප්‍රගතිශීලී සන්ධානය සිය විරෝධතාවය පල කළ බව එම සන්ධානයේ නියෝජ්‍ය නායක වී රාධක්‍රිෂ්ණන් පවසයි.

ලංකා කම්කරු කොංග්‍රසය සමගි ජන බලවේගය සමග එක් වී කටයුතු කිරීමට මූලික අඩිතාලම දමා ගැනීම සඳහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සමග සාකච්ඡා පවත්වා ඇති බව ද රාධක්‍රිෂ්ණන් හෙළි කරයි.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වි.රාධාක්‍රිෂ්ණන් අද (25) පැවසුවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නාකයින් පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය දැක්වූ බවත්,  එහිදී ඔහුට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩි ජන්ද ප්‍රමාණයක් නොලැබුන බවත්ය.

ලංකා කම්කරු කොංග්‍රසය මහ මැතිවරණයේදි සමගි ජන බලවේගය සමග එක්ව නුවරඑලිය, බදුල්ල, රත්නපුර, මහනුවර, කෑගල්ල ඇතුළු තවත් ප්‍රදේශ රැසකට තරග කිරීමට සැලසුම් කර ඇති බවත්  මේ පිලිබදව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කර ඇති බවත් වි.රාධාක්‍රිෂ්ණන් කියා සිටියේය.

තවද ජනාධිපතිවරණයේදි අනෙකුත් අපෙක්ෂකයන් සහයෝගය දැක්විමට සමගි ජනබලවේගය හැර ගිය කිසිදු සමාජිකයෙකු යලිත් සමගි ජන බලවේගය සමග එක් කර ගැනීමට කටයුතු කළහොත් එයට දමිල ප්‍රගතිශිලි සන්ධානය සිය විරෝධය දක්වන බවද වි.රාධාක්‍රිෂ්ණන් වැඩිදුරටත් පැවසිය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුදුසුම ඇත්තෝ ආණ්ඩුකාර ධූරවලට පත් වෙති!

Next Post

මේ රටේ සියලුම ජනකොටස්වලට ශ්‍රී ලාංකික පුරවැසි අභිමානය සහිතව ජීවත් විය හැකිවන තුරු මේ රට සමත් රටක් වෙන්නේ නෑ…. ජනපති කියයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.