සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උදයංග වීරතුංගගෙන් සංචාරක සභාපතිනියට ප්‍රහාරයක් – ප්‍රසන්න රණතුංගටත් වැරදි උපදෙස් දෙන්නේ මේ අය ?

by Lanka Sara Editor
අගෝස්තු 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු ඇතුළු අදිසි හස්ත කිහිපයක් මෙරට සංචාරක ව්‍යපාරය දැඩි සේ නියාමනය කිරීමට කටයුතු කරන බවත් දැනට තමන් විශ්වාස කරන ආකාරයට මෙම සභාපතිවරිය සිටින තෙක් සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට ඉඩක් නොලැබෙනු ඇති බවත් රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග පවසයි. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යු ටියුබ් නාළිකාවට අදහස් දක්වමින් වීරතුංග මහතා මෙම සභාපතිනිය ඇතුළු සංචාරක බලධාරීන්ට සිය අප්‍රසාදය පළ කළේය.

එහිදී ඔහු පවසා සිටියේ වසංගත තත්ත්වය හමුවේ පවා ශ්‍රි ලංකාවට පැමිණීමට සංචාරකයන් බලාරොත්තුවෙන් සිටියද ඔවුන් පෙරට වඩා දැඩි නියාමනයකට ලක් කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවය. විශේෂයෙන් මෙරට පැමිණීමේදී රටවල් ගණනාවකට මෙරටට පැමිණි පසුව වීසා ලබා ගැනීමේ හැකියාව පැවතුණද මේ වනවිට එම තත්ත්වය නැති කර ඇති බවත් සංචාරකයන් පැමිණීම අඩාළ වීමට එය විශාල වශයෙන් බලපා ඇති බවත් ඔහු සඳහන් කළේය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාටද උපදෙස් දෙන්නේ සංචාරක අධිකාරියේ නිලධාරින් බවත් ඔවුන් අමාත්‍යවරයාටද වැරදි චිත්‍රයක් මවා ඇති බවත් උදයාංග වීරතුංග සඳහන් කළේය.
“ ප්‍රසන්න රණතුංග ඇමතිවරයත් මට චෝදනා කළ අවස්ථා තිබුණා. ඊට හේතුව මේ නිලධාරීන් ඇමතිවරයාටත් වැරදි උපදෙස් දීම මෙම නියාමන ක්‍රම වැරදියි. මම සංචාරකයන් ගේන එක නතර කරන්නේ නෑ. කිමාලි එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. නමුත් සංචාරයන් නියාමනය කිරීම ගැන මම විරුද්ධයි. මම කියන්නේ අපි මේ එන සංචාරකයන්ට දොරවල්අරින්න ඕන. දැනට නියාමන වැඩපිළිවෙළ තියෙනව නම් මම දකින්නේ නෑ ඉදිරියේ දී ප්‍රගතියක්. 2020ට කලින් දවසකට ඇවිත් කියනවා 3000ක් විතර තවම කිමාලිට බැරිවුනා මාසයකට 3000ක් ගේන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර කොවිඩ් දේහ ආදාහනය නවතී… මහයියාව ආදාහනාගාරයේ දාහක දෙකම අක්‍රීය වේ…

Next Post

රාගම රෝහලේ සේවය කරමින් සිටි 34 හැවිරිදි වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මිය යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

Comments 1

  1. තිලක් බස්නායක says:
    වසර 5ක් ago

    ජනාධිපති තුමනි රට සුමාන දෙකක් හෝ තුනක් රට වහන්න. ස්තූතියි

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.