අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂම්මි ගේ අලජ්ජී හැසිරීමට එරෙහිව ICC සාමාජිකත්වය හිමි රටවල් ගණනක් එක් වෙයි… අභ්‍යන්තර කුමන්ත්‍රණ ගැන සියලු තොරතුරු ඇමතිට…

by editor
නොවැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ආයතනය තුළ සිදු කෙරෙන දූෂණ හා අක්‍රමිකතා මේ දිනවල එකින් එක හෙළිදරව් වෙද්දී බලයේ රැඳී සිටීම සඳහා නොයෙකුත් උපක්‍රමයන්හි යෙදී සිටින ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව වෙනත් රටවල ක්‍රිකට් බලධාරීන්ද පෙළ ගැසී   ඇති බව වාර්තා වේ.

මෙය සනාථ වනුයේ බලයේ රැඳී සිටීම වෙනුවෙන්  ලංකාවේ ක්‍රිකට් තහනම් කරන  ලෙස ඉල්ලා අයිසීසිය වෙත ෂම්මි සිල්වා විසින් යවන ලද ලිපි එහෙම පිටින්ම  එම රටවල ක්‍රිකට් පාලක මණ්ඩලයන් හරහා ආපසු ක්‍රීඩා ඇමතිවරයා වෙත ලැබෙමින් තිබීමය.

ආසියාවේ ඇතැම් රටවල් ඉන්දීය ගැති ෂම්මි පරිපාලනයට සහයෝගය දැක්වුවද ඇතැම් ආසියානු රටවල් හා අනිකුත් රටවල් ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් පරිපාලනයේ දූෂණ පිළිබඳ අවබෝධයකින් පසුවන බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දි පැවසුවේ ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සඳහා කළ කුමන්ත්‍රණය සම්බන්ධව සැක සහිතනම් ඒ පිළිබඳව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විමසන ලෙසය.

මේ අනුව අද හා හෙට ඉන්දියාවේ පැවැත්වෙන අයිසීසී විධායක කමිටු රැස්වීම අයිසීසිය විසින් හදිසියේ ගත් ශ්‍රී ලංකාවට එරෙහි වාරණ නියෝගය පිළිබඳව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයිද වාර්තා වේ.  ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් සහභාගී වන්නේ ෂම්මි සිල්වාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබීම හේතුවෙන් ඔවුන් යම් කොන්දේසි කිහිපයක් පනවා ශ්‍රී ලංකාවට එරෙහි වාරණය ඉවත් කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරෙන්තුකරුවෙක් අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියට ගම් වැසියන්ගෙන් ප්‍රහාරයක්… වරෙන්තු කරු පලා යයි… පොලිස් නිලධාරියෙකුට තුවාල!

Next Post

ලයිට් හවුස් හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 04ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.