fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිවාජිලංගම් ඇප මත නිදහස්…

by editor
ජූලි 5, 2020
in පුවත්
433 5
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ වැල්වෙට්ටිතුරෙයි පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්ව 5 දා යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත්  ගායත්‍රී  සයිලේෂන්  විසින් ඇප මත නිදහස් කොට තිබේ.

හිටපු මන්ත්‍රීවරයා යාපනය වැල්වෙට්ටිතුරේ කෝවිල් අඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී 5 දා පේරවරුවේ අත් අඩංගුවට ගනු ලැබුවේ  පේදුරුතුඩුව අධිකරණයේ ඔහුට  එරෙහිව ගොණු කොට ඇති නඩුවක් සඳහා වාර දෙකක් පෙනී නොසිටි නිසා අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවක් මතය.

2018 වසරේදී උතුරේ මහවිරු සැමරුම් උළෙලක් සංවිධානය කිරීමට කටයුතු කිරීම නිසාත් ප්‍රභාකරන්ගේ උපන් දිනය  නිමිත්තෙන් කේක් කැපීමට ගිය අවස්ථාවේදී ඔහුව අත්  අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන හේතූන් මත  ශිවාජීංගම්ට එරෙහිව  එම නඩුව ගොණු කොට තිබුණි.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

රුපියල් ලක්ෂයක ශරීර ඇප මත  නිදහස් කළ හිටපු මන්ත්‍රීවරයාට ජනවාරී මස 21 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් එදිනට මේ සම්බන්ධයෙන් වූ නඩු විභාගය යළි කැදවන බවත් මහේස්ත්‍රාත්වරිය දැණුම් දී තිබේ.

ශිවාජිලිංගම්  මේ අන්දමට අවස්ථා හයකදීම මීට පෙර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව මේ වන විට මුලතිව් අධිකරණයේ නඩු දෙකක්ද පේදුරුතුඩුව අධිකරණයේ එක් නඩුවක්ද විභාග වෙමින් පවතී.

Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍යය මලගෙයක් කරන්නට ගිය ජිහාඩ් වෘකධේනුව ලංකාවට ආවාද?

Next Post

සෞඛ්‍යය නිර්ණායක ගැසට් එක නැවැත්තුවෙ ආණ්ඩුවේ ඉහළ දේශපාලකයෙක්…

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

පෙබරවාරි 4, 2023
පුවත්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

පෙබරවාරි 3, 2023
පුවත්

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

පෙබරවාරි 3, 2023
Next Post

සෞඛ්‍යය නිර්ණායක ගැසට් එක නැවැත්තුවෙ ආණ්ඩුවේ ඉහළ දේශපාලකයෙක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist