සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානිට එරෙහිව ඇත්තේ මිනිමරුවන්ගේ සහයකයන් ගොනු කළ බොරු සාක්ෂි – අභියාචනාධිකරණය

ඇප දීමේ හැකියා තිබෙද්දීත් මාස 10ක් රඳවා ගෙන ... මෙය නිර්ජ්ජිත උත්සාහයක්... අභියාචනාධිකරණ තීන්දුව කියයි

by editor
ජූනි 17, 2021
in පුවත්
Shani-Abesekara
Share on FacebookShare on Twitter

අසත්‍ය සාක්ෂි ගොනු කිරීම සම්බන්ධයෙන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ගොනු කරන ලද සාක්ෂි මිනිමරුවන්ගේ සහයකයන් විසින් ගොතන ලද ව්‍යාජ ඒවා බව පෙනී යන්නේ යයි අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න  ඊයේ (16) ශානි අබේසේකරට ඇප ලබා දීමේ තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේය.

මෙය නිර්ලජ්ජිත උත්හාසයක් බවද විනිසුරුවරයා තම තීන්දුවේදී ප්‍රකාශ කොට ඇත.

මාස 10කට අධික කාලයක් තිස්සේ ඇප නොලබා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශානි අබේසේකරට ඊයේ (17) දැඩි ඇප කොන්දේසි මත ඇප ලබා දෙමින් අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුව කරුණාරත්න විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

එම තීන්දුවට අනුව, ගම්පහ මහේස්‍රතාත් අධිකරණයේ බී/1536/20 වාර්තාව මඟින් ගොනු කරන ලද ශානි අබේසේකරට එරෙහිව ඉදිරිපත් කරන ලද සාක්ෂි කිසිසේත් සාධක සහිතව අධිකරණය හමුවේ ඔප්පු කිරීමට නොහැකිව තිබේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ශානි අබේසේකර පසුගිය වසරේ ජූලි මස 31 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව කොවිඩ් 19 වෛරසට ආසාදනය වූ අතර ඒ සඳහා ඔහු ප්‍රතිකාර සඳහා පොළොන්නරුවට ගෙන යන අතරේ හෘදයාබාධයකට ලක්ව පසුව ශල්‍යකර්මයකටද ලක්විය.

දැනට 59 වැනි වියේ පසුවන ඔහු ගේ සෞඛ තත්ත්වය පිළිබඳව සලකා ඔහුගේ ජීවිතයට විය හැකි අවදානම් තත්ත්වය හේතුවෙන් ඇප ලබා දෙන ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ඔහුගේ බිරියකටයුතු කළාය. 

මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය තවදුරටත් සඳහන් කළේ ශානි අබේසේකර   සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා ඇප ලබා නොදිමට කිසිසේත් හේතුවක් නොවන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද හමුදාව අබලි වාහන අලුත් කරයි…

Next Post

අරක්කු ඔන්ලයින් දෙන්න හදිසි ආණ්ඩුව ළමයින්ට ඔන්ලයින් දෙන්න පරක්කුයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.