බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංචිත අලුත් වෙයි

by editor
ජූනි 11, 2020
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ලබන නොවැම්බර් මස චීනයේ පැවැත්වීමට යෝජිත ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් සංචිත තේරිම් තරගවලින් පසුව නම් කර තිබේ. එම සංචිත දෙකටම අලුතින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව තිබීම විශේෂත්වයකි.

නොවැම්බර් මස 28 වැනිදා සිට දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සියලුම වොලිබෝල් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ.

පසුගියදා පැවැති තේරීම් තරග සඳහා තෝරාගත් 12 දෙනකුගෙන් යුත් සංචිත දෙකක් අතර පැවැති තේරීම් තරගවලින් පසුව කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකට හය දෙනා බැගින් නම් කර තිබේ. අදාළ තේරීම් තරග  ජාතික තරුණ සේවා සභාව පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

නම් කරන ලද සංචිත ලබන 16 වැනිදා සිට හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංචිතය

වයි.එච්.එස්.මලින්ත යාපා, කේ.ඒ.කේ. ඉන්දික ටිරෝන්, පී.කේ. ජයාන් සනුජ, කේ.ජී.රොෂාන් සමන්ත, ඩබ්.එල්.සුජීව චින්තක, අශේන් රශ්මික

කාන්තා සංචිතය

ජේ.එච්.දිනේෂා ප්‍රසාදනි, එම්.ජී.දීපිකා බණ්ඩාර, ඒ.කසුනි තාරුකා ලක්ෂානි, චතුරිකා මධුෂානි, ඩබ්.ෂෙහානි අසංගා, නිර්මාණි සුලෝචනා

පුහුණුකරුවන්

ජුඞ් මහේෂ් පෙරේරා (ප්‍රධාන පුහුණුකරු – (පිරිමි), පුබුදු කුමාර ඒකනායක (ප්‍රධාන පුහුණුකරු (කාන්තා), අසංක ප්‍රදීප් කුමාර (සහය පුහුණුකරු (පිරිමි), තක්ෂිලා නිරංජලී ගුණසිංහ (සහය පුහුණුකරු (කාන්තා)

Share69Tweet43
Previous Post

ආසියානු කුසලාන සත්කාරකත්වය පාකිස්තානයෙන් ගලවා ශ්‍රී ලංකාවට

Next Post

කොරෝනා අතරේ මරණය දකිමින් උපන් සිවු නිවුන් දරුවන් බේරා ගත් දෙවිවරු

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.