සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය අද ( 04) ආර්.ප්‍රේමදාස ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත් වේ.
පළමු තරගයේ දී අබාධයකට ලක්වූ දකුණු අප්‍රිකානු නායක ටොම්බා බවුමා තරග තුනකින් සමන්විත තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා සහභාගී නොවන නොවන බව වාර්තා වේ.
බොහෝ විට මුල් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් නොවනු ඇති බවට විශ්වාස කෙරේ.