අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ලිපි ගොනු අතුරුදන් කිරීම අරඹලා…

by editor
මාර්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වත්මන් ක්‍රිකට් පාලනයේ නිල කාලය අවසන් බව තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රමුඛ කමිටුවක් පත් කරන ලෙස පසුගිය සතියේ නීතිපතිවරයා නිර්දේශ කිරීමත් සමග දූෂණ හා අක්‍රමිකතා රැසක ලිපිගොනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අතුරුදන් වීම ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ගබඩා සියල්ලත් කඩි මුඩියේ හිස් වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. මේ ලිපි ගොනු අතුරදහන් වීම සිදුවනනේ   . ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ රැසක් විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වීම සහ ක්‍රිකට් පරිපාලනය ගෙළු කරවමින් ඒ   කරුණු  සම්බන්ධව මේ වනවිට  කෝප් කමිටුවේදී ප්‍රශ්න කෙරෙන අතරතුරය.

මෙම නීති කෘත්‍ය ආරම්භ වන්නේ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග විසින් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නිල කාලය අවසන් වූ බව ලිපියක් මගින්   ක්‍රීඩා අමාත්‍යාංශයට පසුගිය පෙබරවාරි මාසයේ 21 වැනිදා ලිඛිතව සිදුකළ පැමිණිල්ලට පසුවය.

ඒ සමගම   නීතිපතිවරයාගේ නිර්දේශ අනුව වත්මන් ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් ප්‍රකාශ කළේය.   පසුගිය සිකුරාදා දිනය පෝය දිනයක් යෙදී තිබීම හේතුවෙන් මෙම සතියේ සදුදා හෝ අගහරුවාදා එම තීරණය ක්‍රියාත්මක කරන බවට ඔහු ඉඟි කළේය. එහෙත් ක්‍රීඩා ඇමතිවරයාට ඤාති සබඳතා සහිත ක්‍රිකට් පරිපාලනයේ එක් ප්‍රධාන නිලධාරියෙකුගේ බලපෑම මත නීතිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමා වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එරික් පෙරේරාව වෙන්නප්පුවෙන් පැන්නීමට මුල් වුණු අරුන්දිකගේ කසිප්පු ඉල්ලීම

Next Post

ලංගම බස් රථයක් පැය තුනක් මහමග නවතා රියදුරු ගමනක් යයි – දිසාපතිවරිය පරීක්ෂණ අරඹයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.