අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!

by editor
මැයි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් ඉන්දියාවට පලාගොස් එහි සරණාගතභාවය ඉල්ලා සිටින පුද්ගලයින්ට සරණාගතභාවය ලබාදීම අත්හිටුවිමට ඉන්දීය මධ්‍යම රජය විසින් ගෙන ඇති තීරණය වෙනස් කොට දෙන ලෙස ඉල්ලමින් උතුරේ දෙමළ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම  ඊයේ (19 ) තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ස්ටාර්ලින් වෙත ලිපි යවා තිබේ.

1990 වසරේදී උතුරු නැගෙනහිර පළාත් වලින් ඉන්දියාවේ තමිල්නාඩුවට පලා ගිය දෙමළ වැසියන් ලක්ෂ දෙකක් පමණ තවමත් තමිල්නාඩුවේ මණ්ඩපම්  සරණාගත කදවුරේ සිටියදී තවත්  අලුතින්  සරණාගතයින්  ශ්‍රී ලංකාවෙන් පැමිණීම විශාල ප්‍රශ්නයක් බවට ඉන්දීය අමාත්‍යවරු කීප දෙනෙකුම ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබිණි.

මේ අතර උතුරේ සිට සරණාගතභාවය ඉල්ලා පැමිණෙන තරුණයින් ශ්‍රී ලංකාවේදී මත්ද්‍රව්‍ය චෝදනා ඇතුලු තවත් අපරාධ රැසකට සම්බන්ධ වූවන් නිසා නිතිමය වශයෙන් විශාල ප්‍රශ්නයක් ඉන්දියාව තුළ පැන නගින බවද එම අමාත්‍යවරු පෙන්වා දී ඇත.

දැනට ශ්‍රී ලංකාව තුළ විශාල ප්‍රශ්නයක් හට ගෙන නොමැති බවත් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල ශ්‍රී ලංකාවට වඩා දැඩි ආර්ථික ධරිද්‍රතාවයකින් පෙලෙන පිරිස් ජීවත් වන නිසා ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවට ඉන්දියාවේ සරණාගතභාවය ලබා දීමේ අර්ථයක් නොමැති බවත් ඔවුන්ට ඉන්දියාව  විසින් නිරන්තරයෙන්ම ආහාර ආධාර  හා මූල්‍ය ආධාර ලබා දෙන බැවින් ඔවුන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදු නොවන බවත්  ඉන්දීය අමාත්‍යවරු පාර්ලිමේන්තුවේදී  කියා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම බලපෑම් නිසා ඉන්දීය මධ්‍යම රජය උතුරේ සිට පැමිණෙන පිරිස් සදහා සරණාගතභාවය ලබාදීම සීමා කිරීමට ගෙන ඇති තීරණයෙන් කලබලයට පත්වී ඇති  උතුරේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම තමිල්නාඩු ප්‍රධාන ආමාත්‍යවරයාට එම තීරණය වෙනස් කිරීමට බලපෑම් සිදු කරන ලෙස ඉල්ලා ලිපි යවා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

Next Post

පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.