බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව අභිබවා පාකිස්තානය පෙරමුණට

by Lankasara News
ජූනි 12, 2023 - Updated on ජූනි 13, 2023
in පුවත්
economy
Share on FacebookShare on Twitter

පාකිස්තානය විසින් ශ්‍රී ලංකාව පසු කරමින් ආසියාවේ ඉහළම උද්ධමනයක් පවතින රට බවට පත්ව ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව මැයි මාසයේ පාකිස්තානයේ උද්ධමන අගය සියයට තිස් අටක අගයක් දක්වා වර්ධනය වී ඇති බව නිකුත් වූ නවතම දත්ත පෙන්වා දෙයි.

පකිස්තානය අයි.එම්.එෆ් කොන්දේසි සපුරාලීමට පසුබට වීමටත්, මූල්‍ය වැඩසටහන ජූනි අවසානයේ අවසන් වුවහොත් ආර්ථිකය බංකොලොත් වීමේ අවදානමක්ද නිර්මාණය වී තිබේ. මේ අතර පාකිස්තාන ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උද්ධමනය මෙය වේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාකිස්තාන දූත මණ්ඩල නියෝජිත නේතන් පෝටර් විසින් සඳහන් කර සිටියේ පාකිස්තානයේ වත්මන් දේශපාලන අර්බුදය, ආණ්ඩුකුම ව්‍යවස්ථාව, නීතියේ අධිපතිය නිසි පරිදි විසඳනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පෝටර්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්තාන රජය යම් ආකාරයකින් උරණ වීමක්ද වාර්තා වන අතර එහිදී පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කාව්ජා ආසිෆ් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණඩල නියෝජිතයාව විවේචනයටද ලක් කර තිබේ.

මෙම තත්ත්වයත් සමඟ පාකිස්තානයේ ආර්ථික තත්ත්වය තවදුරටත් කඩා වැටෙමින් පවතින අතර එහිදී පාකිස්තානයේ එකම ගැලවුකාරයා චීනය බවට දැඩි විශ්වාසයකින් පැවතීමද ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.

චීනය විසින් පසුගිය කාලය පුරාවට පාකිස්ථානයේ කළ අර්බුදකාරී අයෝජන සහ ව්‍යාපෘති වාර්තමාන ණය අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇත. ඒ අනුව පාකිස්තානය තවදුරටත් චීනය මතම යැපීම කබලෙන් ලිපට වැටීමක් ලෙසටද පේනවා දිය හැකිය.

Share69Tweet43
Previous Post

ඩලස් සජිත් එක් වේ… පුලුල් විපක්ෂ බලවේගයක් හදන්න පොහොට්ටුවේ කණඩායමක් සමගත් සාකච්ඡා…

Next Post

තුල්හිරියේ මාරක රිය අනතුරක්…. එකම පවුලේ මව පියා සහ පුතු එතැනම මරුට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.