අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රීලනිප සිරිපාල පාර්ශවයේ විධායක සභාව රැස්වෙයි… සභපති සිරිපාල… මහ ලේකම් දුමින්ද ….

by editor
ජූනි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිරිපාල පාර්ශවය විසින් රැස් කඝ විධායක සභාව රැස්වීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ස සිරිසේන පාර්ශවය ගොනුකළ පෙත්සම සලකා බැලූ කොළඹ දිසා අධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කිරිම ප්‍රතික්ෂේප කර තිබිනි.

ශ්‍රීලනිප විධායක කමිටු රැස්වීමට එරෙහිව ශ්‍රීලනිප ආසන සංවිධායක හෙක්ටර් බෙත්මගේ ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සමේ විත්තිකරුවන්ට නොතීසි නිකුත් කරමින් පමණක් නඩුව ජූලි මස 03 වැනිදා යළි විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිරිපාල පාර්ශවය රැස්වුන අතර
අද රැස්වූ එම පාර්ශවයේ ශ්‍රීලනිප විධායක සභාවේදී පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඒකමතිකව තෝරා පත් කර ගනු ලැබුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද ඒකමතිකව තේරී පත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ශ්‍රීලනිපයේ හිටපු ජනාධිපති සහ සභාපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රීලනිප හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ අනෙක් කණ්ඩායම සමග ගැටීමෙන් ශ්‍රීලනිපය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිප නායකයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කිරීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබේ.

එතැන් සිට ශ්‍රීලනිපයේ නායකත්වය සඳහා ශ්‍රීලනිප සාමාජිකයින් වන විජයදාස රාජපක්ෂ සහ නිමල් සිරිපාල ද සිල්වා එම කණ්ඩායම් විසින් පත් කර ඇත.

කෙසේ වෙතත්, ඔවුන්ගේ තේරී පත් වූ භූමිකාවන්හි කටයුතු කිරීම වළක්වාලමින් එකිනෙකාට එරෙහිව අධිකරණ නඩු ද ගොනු කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති  ඇමති වෙදකම නසන හැටි පශ්චාත් උපාධිධාරි දේශිය වෛද්‍යවරු කියති!

Next Post

සීතාවක අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසාර සංචාරක ගමනාන්තයක් කෙරේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.