සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි.ල.නි.ප යට නායකත්වය දෙන්න දයාසිරි ලෑස්තියි ලු…

by editor
ජනවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බිඳ වැටී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ ගත හැක්කේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඔද්දල්වුන පුද්ගලයෙකුට නොව නව නායකත්වයකට බවත්,  පක්ෂයට ජීවය දීම සඳහා නව නායකත්වයක් අවශ්‍යය නම් ඒ සඳහා තමන් සූදානම් බවත් දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ මහනුවර දී අද (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී දයාසිරි ජයසේකර මෙසේ ද පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් පත්වෙලා ඉන්න සභාපති හා ලේකම්වරයා නීත්‍යානුකූලව පත්වූ අය නෙවෙයි. ඒ අයට අධිකරණය තුළින් කිසිදු නීත්‍යානුකූල බලයක් ලැබී නැහැ. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිසම විසින් පිළිගන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගන්න තීන්දු සියල්ල නීති විරෝධීයි.

ඔවුන් දැන් පුටුව ලකුණ භාවිත කරලා ඒකෙන් යම් ක්‍රියාදාමයක් කරන්න හදනවා. ඒකත් නීති විරෝධීයි. එතනත් විශාල ප්‍රශ්න තිබෙනවා. පුටුව ලකුණින් පොදුජන එක්සත් පෙරමුණ හැදීමේ දී ඇති වූ අර්බුද ගණනාවක් තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අනාගතයේ දී නීතිමය වශයෙන් පියවර ගන්නවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ලෙස අධිකරණයෙන් දෙවරක් බලය ලබා දී තිබෙන්නේ මටයි. එසේ තිබිය දී පිරිසක් අයුතු ලෙස බලය පාවිච්චි කරලා මට ඇතුළට එන්න දුන්නේ නැහැ.

RelatedPosts

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

නිමල් සිරිපාල ද සිල්වා හා දුමින්ද දිසානායක දෙන්නම වැරදි විදිහට පත් වූ අය බව කියමින් අපි කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා. පක්ෂයේ ලේකම් ලෙස නීත්‍යානුකූලව මට වැඩ බාර ගන්න ඉඩ දෙන්න කියන ඉල්ලීමත් අධිකරණයෙන් කළා. ඒ තීන්දුව ආවට පස්සේ ලංකාව පුරා ගිහින් නිවැරදි ශ්‍රී ලංකා පාක්ෂිකයින් එක්ක පක්ෂය ඉදිරියට ගන්න සාකච්ඡා කරන්න සූදානම්. තීන්දුව වෙනත් ආකාරයකට ආවොත් ඒකට මුහුණදීමටත් සූදානම්.

ලබන පෙබරවාරි මස 07 දින තීන්දුව ලබා දීමට නියමිතයි. ඒ තීන්දුව ආවට පස්සේ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග තීන්දු කරනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැඩපහරට අඹු සැමි යුවලක් ගහගෙන යයි… සැමියා මරුට… බිරියගේ ජීවිතය බේරා ගනී…

Next Post

හෙට CID එන්න කිව්වේ ප්‍රකාශයක් ගන්න… අත් අඩංගුවට ගැනීමට තබා සැකකරුවෙක් ලෙස හෝ නම් කර නෑ…. අපේක්ෂිත ඇප ඉල්ලන්න අධිකරණයට ගිය මනුෂට විමර්ශන අංශ කියයි!

Related Posts

පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.