අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශබ්දයේ වේගය පරදන චීන නියමුවන් රහිත යානා බල ඇණියක්

by Lankasara News
අප්‍රේල් 24, 2023 - Updated on අප්‍රේල් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මාධ්‍ය වෙත අනාවරණය වූ නවතම ඇමරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තා වලට අනුව චීනය විසින් ශබ්දයේ වේගය අභිබවා ගමන් කළ හැකි අධිතාක්ෂණික නියමුවන් රහිත යානා යොදා ගනිමින් ඔත්තු බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් අනාවරණය වේ.

එක්සත් ජනපදයේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත අද දින අනාවරණය කළ පරිදි මෙම චීන සැලසුම සම්බන්ධයෙන් එක්සත් ජනපද බුද්ධ අංශ මගින් තොරතුරු අනාවරණය කරගැනීමට සමත්ව තබේ. එහිදී අදාල පුවත්පත විසින් එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තාවත් පදනම් කරගෙන මෙම පුවත වාර්තා කර තිබිණි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළ ආකාරයට චන්ද්‍රිකා ඡායාරූප මගින් චීනයේ ෂැංහයි නගරයේ සිට කිලෝමීටර් 560 පමණ දුරින් නැගෙනහිර චීනයේ ගුවන් කඳවුරක මෙම ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා දෙක නවතා ඇති ආකාරය දැක ගැනීමට හැකියාව ලැබී තිබේ.

වාර්තා වන අන්දමට මෙම නියමුවන් රහිත යානා ශබ්දය වේගය මෙන් දෙගුණයක වේගයෙන් ඉහළ වායුගෝලයේ ගමන් කිරීමට හැකියාවත් පවතී ඒ අනුව ඉතා සූක්ෂමව සහ රේඩාර් පද්ධත මඟ හරවමින් සිය නීරීක්ෂණ මෙහෙයුම් වල නිතරවීමට හැකියාව පවතී.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව මේවන විට චීනය විසින් මෙම නියමුවන් රහිත යානා වලින් සමන්විත නව බල ඇණියක් ස්ථාපිත කර ඇති බවදට එක්සත් ජනපද ආරක්ෂක වාර්තා අනාවරණය කරන බවටද එම පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මම නව චීන නියමුවන් රහිත යානා සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුව තවමත් නිල ප්‍රකාශක් නිකුත් කර නොමැත.

Share69Tweet43
Previous Post

සූක්ෂ්මාත්මතාව හා නිර්මණශීලීත්වය සිද්ධි රංගය මහවැලි කේන්ද්‍රයේදි අප්‍රේල් 27 වෙනිදා

Next Post

යාපනයේ සමාජ ක්‍රියාධරයෙක් ලෙස පෙනී සිටිමින් මැරකම් කළ අරුන්  සිද්ධාර්ථන් ඇතුළු 05ක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.