බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෟත්තීය විෂමාචාරය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥයාගේ කෝට් බෑය ගලවයි !

by Lanka Sara Editor
මාර්තු 10, 2023
in පුවත්
lawyer

Share on FacebookShare on Twitter

වෛද්‍යවරයකුගේ පවුලට අයත් ඉඩම් ඔප්පු කිහිපයක් වංචනික ලෙස තහවුරු කිරීම මඟින් වෘත්තීය විෂමාචාරය සම්බන්ධයෙන් වරදකරු වූ නීතිඥවරයෙකු සේවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග නිකුත් කළේය.

මෙලෙස නීතීඥ වෘත්තියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ  ජයන්ත අත්තනායක නම් නීතීඥවරයාය. කොළඹ 4 ලෝරිස් පාරේ පිහිටි දේපලකට අදාළව 1992 ඔක්තෝබර් 5 හා 1996 අගෝස්තු 1 අතර  කාලයේදී සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් නීතිඥවරයාට හා ඔහුගේ නීතිඥ බිරිඳට එරෙහිව,  වෛද්‍ය ලක්ෂ්මන් ලූෂන් ද සිල්වා වීරසේන  දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයා වෙත පැමිණිලි කර තිබිණි.

මෙම බූදලයේ උරුමකරු වූ මියගිය ඇග්නස් ජෝර්ජියානා ෆොන්සේකා  ගේ බූදලය, නීත්‍යානුකූල උරුමකරුවන්ට අහිමි කිරීමේ අරමුණින් වගඋත්තරකරුවන් දෙදෙනා, ඔප්පු පහක් වංචනික ලෙස සහතික කර ඇති බවට චෝදනා එල්ල කර තිබිණි.

සිදුවූ බව කියන විෂමාචාරය සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය. කෙසේ වෙතත්, දෙවන වගඋත්තරකරු වූ ජයන්ත අත්තනායක ගේ බිරිඳ නඩුව විභාග වෙමින් තිබියදී අභාවප්‍රාප්ත විය.

“වගඋත්තරකරුගේ හැසිරීම නීතිඥ වෘත්තියට අපකීර්තියක් ගෙන දී ඇති බවට සැකයක් නැත. එය පැහැදිලිවම අගෞරවනීය, නින්දිත සහ නීතීඥයෙකුට නුසුදුසු ය. එබැවින් වගඋත්තරකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති 60 සහ 61  උල්ලංඝනය කර ඇති බව පැහැදිලිය..”

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළහ.

වගඋත්තරකාර නීතිඥවරයාගේ නම නීතිඥවරුන්ගේ නාම ලේඛනයෙන් ඉවත් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තොපි හිගා කාපියව්”  දෙනෝ දාහක් බලාසිටියදී  ත්‍රාඩ SSP පොලිස් කාන්තාවන්ට මහ මග දී  බැනවදී

Next Post

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග වෘත්තිකයින් කළ සාකච්ඡා අසාර්ථකයි… වර්ජනය ස්ථිරයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.