අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වෛද්‍ය පාදෙණියගේ බිරිඳගේ සිසේරියන් එක කළෙත් වෛද්‍ය සාෆි”- මන්ත්‍රී නලීන් බණ්ඩාර

by Lanka Sara Editor
දෙසැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමා දන්නා ආකාරයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ බිරිඳට දෙවැනි දරුවාගේ සිසේරියන් සැත්කම කරන ලද්දේ ද, මවුවරුන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් කළේ යැයි පසුගිය දිනවල චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ ‍රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් විසින් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ අද (29)පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ඔහු කියාසිටියේ ඡන්දය භාවිත කිරීමට සාෆි සහබ්දීන් වෛද්‍යවරයා යොදාගත් බවත් දැන් ඔහු නිවැරදිකරුවී සිටින බැවින් දැන් ඔහු පිළිබඳ කුමක් කියන්නේ ද යන්නත් අනුරුද්ධ පාදෙණිය වෛද්‍යවරයාගෙන් දැනගැනීමට තමා කැමති බවය.

වැඩිදුරටත් එම කරුණු දැක්වූ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා,

“අපි දැක්කා පහුගිය දිනවල වෛද්‍ය සාෆි මහත්තයා හොඳට පාවිච්චි කරා ඡන්දය දිනන්න. අපිත් කියන්නේ සාෆි මහත්තයා වැරැද්දක් කරලා නම් දඩුවම් දෙන්න ඕන. ඒ පිළිබඳව අපේ ප්‍රශ්නයක් නැහැ. අපට තිබෙන ප්‍රශ්නය අනුව එතුමාට විරුද්ධව පැමිණිලි කරපු මාතාවන් 17 දෙනකුට දැන් දරුවෝ ලැබිලා. 10දෙනෙක් පැමිණිලි ඉල්ලා අස්කරගෙන. ආයතන සංග්‍රහය අනුව එතුමාව අනිවාර්ය නිවාඩු ඇරලා එහි 12 /2 විෂය යටතේ නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වැටුප් ගෙවන්න තීන්දුවක් ලැබුණා .ඒ ගමන්ම ආයෙත් ආණ්ඩුව කලබල වුණා මොකද අපි සාෆි මහත්තයා යොදාගත්තා ජාතිවාදය වපුරා වපුරා ඡන්දය දිනන්න ආණ්ඩුව ආයෙත් බලනවා සාපි මහත්තයා තලන්න. අපිත් කියනවා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න දැන් ආයෙ කොටසක් ලෑස්ති වෙලා තියෙනවා නැවතත් පෙර කරපුව කරන්න. ලෝකය තුළ දිට්ඨධම්ම වේදනීය කර්මය කියල දෙයක් තියෙනවා. සාෆි මහත්තයා වැරදි කරලා තියෙනවා නම් ඒවා පලිසන් දෙයි. අහිංසක වෛද්‍යවරයෙක් විදියට එතුමා එහෙම වැරැද්දක් කරල නැත්තම් මෙයට දායක වූ සියලු දෙනාටම දිට්ඨ ධම්මවේදනීය කර්මය පලිසන් දෙයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අපි අහනව වෛද්‍ය සභාවේ පාදෙණිය මහත්තයගෙන් ඔබතුමා මේ වෛද්‍යවරයා ගැන දරන මතය කුමක්ද? මම දන්න විදියට පාදෙණිය මහත්තයාගේ නෝනගේ දෙවැනි දරුවා සිසේරියන් සැත්කමට ලක් කරල තියෙන්නෙ වෛද්‍ය සාෆි මහත්තයා. එසේ නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕන වෙන කවුරුත් නෙමෙයි පාදෙණිය මහත්තයා. තමන්ට උදව් කරපු වෛද්‍යවරයෙක් හැබැයි තමන්ගේ තනතුරු ටික රැකගන්න ආණ්ඩුවට කඩේ යන්න ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න සාෆි මහත්තයා පාවා දුන්න පාදෙණිය මහත්තයා අදත් පාවා දෙමින් මුනිවත රකිනවා. අපි පාදෙණිය මහත්තයාට කියනවා හෘද සාක්ෂියට ටිකක් කතා කරන්න කියලා. වෛද්‍ය සාෆි මහත්තයා වද සැත්කම් කරාද නැද්ද? කියලා.

තවදුරටත් මේ රටේ ජාතිවාදය වපුරවන්න ඒ තුළින් ආගම්වාදය වපුරන්න එසේ කරමින් බලය ලබාගන්න උත්සාහ කරන්න එපා. මිනිස්සු අන්දමන්ද වෙලා එක සැරයක් බලයට පත් කරා. හැබැයි තව පාරක් අන්දන්න බැහැ ඒ නිසා තව පාරක් වෛද්‍ය සාෆි මහත්තයා. පාවිච්චි කරන්න එපා කියලා අවධානයෙන් කියනවා එතුමාට රාජ්‍ය සේවා කොමිසමෙන් තීන්දුවක් ලැබිලා තියෙනවා. නැවත වතාවක් කියන්නේ ජාතිවාදී සටන් පාඨ දැන්වත් අයින් කරලා රට ගැන හිතලා තීන්දු ගන්න.” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් නැති අතරේ මැති ඇමතිවරු රට ගිය හේතුව පරිසර ඇමති හෙළි කරයි….

Next Post

කබ්‍රාල් සුපර් මෑන්ට ඇඳගෙන විදේශ සංචිතය වැඩි කිරීමේ කතාව කැලණියේ නයාගේ කතාව වගේ එකක්!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.