සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වේදිකාවල මොනවා කිව්වත් වැඩේ වෙන්නේ නෑ,.. සති දෙකකට පෙරත් 92 පෙට්‍රල් ලිටරේ වරායට ගෙනාවේ 195ට… දෙනවා කිව්ව සහනය කෝ?, චම්පික ආණ්ඩුවෙන් අසයි…

by editor
ඔක්තෝබර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි බිල වැඩි කර උපයාගත් රුපියල් බිලියන 145 ලාභයෙන් විදුලි බිලේ සහනය මෙන්ම ඉන්ධන ලීටරයකින් අය කරන අධික බදු මුදලේ සහනය ජනතාවට  ලබා දීමට රජයට නොහැකි බවත් වේදිකාවල කතා කරන දේ යථාර්ථයක් නොවන බව ජනතාව වටහා ගත යුතු බවත්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (02) කොළඹ මහාධිකරන පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමිනි.

විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයාගෙන ඇති ආකාරයත්,  සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති ආකාරයත් ඔහු පෙන්වා දෙයි.

මීට සති දෙකකට පෙරත් ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක් වරායට ගොඩබාන විට එහි මිල රුපියල් 195ක් බව කී ඔහු නව මිල ගණන් යටතේත් ඉන්ධන ලීටරයකට රුපියල් 117ක බද්දක් රජය අය කරන බව කීවේය.

“මැතිවරණ වේදිකාවේ දී අපිට ඇහුණා බදු ගහලා තියෙනවා. අසීමාන්තික විදිහට ලාභ උපයනවා. ඒ නිසා තෙල් මිල අඩු කරනවා. බදු අයින් කරනවා. ඒ වගේම විදුලි බිල 40% කින් අඩු කරනවා වගේ කතා. ඉතින් ඇත්තටම මීට සති දෙකකට කලින් පමණ ලංකාවට පෙට්‍රල් (92) ගෙන්නුවේ රු. 195 ට. ඩීසල් (සාමාන්‍ය) ගෙන්නුවේ රු. 200කට විතර. ඒ අනුව පෙනී යනවා දැන් අලුත් මිල ගණන් අනුව ගත්තත් පෙට්‍රල් ලීටරයකට රු.117 ක පමණ බදු මුදලක් ඩීසල් ලීටරයකට රු.83 ක පමණ විශාල බදු මුදලක් අය කරන බව.”

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් ඕක තමයි යථාර්ථය. ඉතින් විදුලි බිල තාම අඩු කිරීම සඳහා යෝජනාවක් වත් ඉදිරිපත් කරලා නෑ. විදුලිබල මණ්ඩලය, පළවෙනි මාස අටේදී මේ ඇති කරපු අසීමාන්තික, ව්‍යාජ, මහජන පරපීඩාකාමී විදුලි බිල නිසා අතිරේක ලාභ, විදුලිබල මණ්ඩලයේ සියලු දූෂණත් ඇතුළුව, අතිරේක ලාභ ඉපයූවා. බිලියන 145 ක්, පළවෙනි මාස අටේදී. ඒකේ තේරුම රු. 20,000 ක් සෑම විදුලි පාරිභෝගිකයෙක්ම වැඩිපුර අරන් තියෙනවා පළවෙනි මාස අටේදී. ඉතින් ඒක වහාම ලබාදිය යුතුයි. දැන් කතා කරලා වැඩක් නැහැ. ජනතාවට ඒ විදුලි බිලේ සහනය වහාම ලබා දිය යුතුයි.”

“පඩි වැඩි වීම කළා පසුගිය ජනාධිපතිවරයා. මේ රටේ වැඩකරන ජනතාව තැපැල් ඡන්දයෙන් පෙනී ගියා විශාල පිරිසක් අනුර කුමාර දිසානායක මැතිතුමාට ඡන්දය දීලා තියෙනවා කියලා. ඒ ජනතාවත් බලාපොරොත්තු වෙනව පඩි වැඩිවීම සිද්ධ වෙයි කියලා. ඒ පිළිබඳ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරනවයි කියලා ප්‍රකාශ කිරීමට එතුමාට දැන් හැකියි. මොකද නව කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙන නිසා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපරික්ෂාකාරීව රිය ධාවනය කර තරුණයෙක් අනතුරට ලක් කළ චම්පික රණවකගේ නඩුව ලබන අවුරුද්දට කල් යයි….

Next Post

වසර ගණනක් තිස්සේ ඔබ කියමින් යන රාජපක්ෂලා හැංගු ඩොලර් බිලියන ගණන  දැන් රටට ගේන්න…  ජනපති අනුරට නාමල්ගෙන් අභියෝගයක්….

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.