ඉකුත් ජූලි 22 දා සිට සංශෝධනය කළ දුම්රිය ප්රවේශපත්ර ගාස්තුවත් නගරාන්තර දුම්රියවල වෙන් නොකළ ප්රවේශපත්ර ගාස්තුවත් අගොස්තු 01 දා සිට ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අගෝස්තු 01 දා සිට ක්රියාත්මකවන පරිදි ඉහළ දමා ඇති වෙන්කළ ආසන සඳහා දුම්රිය ගාස්තු මෙසේය.