fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙඩි මුර-රථ පෙළපාලි නැතුවම පාර්ලිමේන්තුවේ අලුත් සභාවාරය හෙට ඇරඹේ

මාස 5ක් ago
in පුවත්
434 5
0
parliament
Share on FacebookShare on Twitter

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය හෙට (18) දිනයේ අචාර වෙඩි මුර සභ රථ පෙළපාලි සිදුනොකොට චාම් ලෙස පැවත්වීමට සියලු කටයුතු සූදානම්‌ කර තිබේ.

ඒ අනුව, හෙට් පෙ.ව 10.00ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රත්පත්ති ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්‌ ඉදිරිපත්‌ කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට කටයුතු සූදානම්‌ කර ඇත.

හෙට පෙ.ව. 9.15ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම්‌ සිදුවන අතර එහිදී පළමුවෙන්‌ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදුවන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්‌ ධම්මික දසනායක මහතා සඳහන්‌ කළේ ය.

අනතුරුව කතානායක මඟින්ද යාපා අබේවර්ධන මහතාගේ පැමිණීමෙන්‌ පසු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය ඉන්‌ අනතුරුව සිදුවනු ඇත.

එහිදි කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්‌ ධම්මික දසනායක මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම්ට නියම්තය.

ඉන්‌ පසුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත්‌ කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින්‌ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන එනු ලබන අතර එහිදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී සිසු සිසුවියන්‌ විසින්‌ ජය මංගල ගාථා ගායනා කිරීමට ද නියමිතය.

ජනාධිපතිවරයා විසින්‌ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්‌ කරනු ලැබීමෙන්‌ අනතුරුව, සභාව කල්‌ තැබීම්‌ සිදු වේ.

නවචැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය උත්සවාකාරයෙන්‌ විවෘත කිරිමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්‌ හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාතාවරුන්‌ , අගවිනිසුරුවරුන්‌ , උපරිමාධිකරණ විනිසුරුවරුන්‌ භා නිතිපතිතුමන්‌ ඇතුළු
ආරාධිත අමුත්තන්‌ පිරිසකට ඇරයුම්‌ කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම්‌ ධම්මික දසනායක මහතා වැඩිදුරටත්‌ කීය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඩොලර් හිඟය ඩෙංගු පරීක්ෂණවලටත් බලපායි

Next Post

ප්‍රවීන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

Related Posts

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ජූනි 29, 2022
IOC

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ජූනි 29, 2022

ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…

ජූනි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා
  • අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…
  • ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

ජනප්‍රිය පුවත්

  • කැබිනට් අනුමැතියෙන් සිපෙටිකෝ අලෙවිසල් IOC ඇතුළු විදෙස් සමාගම් වලට…

    248 shares
    Share 99 Tweet 62
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

බකමූණ ඇඟලුම් කම්හල් සේවකයෝ ඉන්ධන ඉල්ලා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලති!

සිඳී ගිය ඉන්ධන සංචිත ගුවන් ගමන් අඩපණ කරයි..

අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

by Lankasara News
ජූනි 29, 2022
0

අවුරුදු 101 වයසැති හිටපු නිසි වදකාගාරයක...

IOC

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

by editor
ජූනි 29, 2022
0

සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම් සිදු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist