සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෘත්තිකයන්ට රට එපා කරවන බද්ද දුම්ටැවි බද්දෙන් බේරා ගන්න තිබුණා!

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

by Lanka Sara Editor
පෙබරවාරි 13, 2023 - Updated on පෙබරවාරි 14, 2023
in පුවත්
cigarette-tax
Share on FacebookShare on Twitter

වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ඉංජිනේරුවන්, බැංකුකරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ විධායක නිළධාරීන් ඇතුලු වෘත්තිකයන් රට හැර යන තැනට රටේ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පෙර දුම්වැටි සඳහනෙිසි වදයාත්මක බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් වසරකට රුියල් බිලියන 50ක පමණ බදු අදායමක් රජයට එකතු කර ගත හැකි බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජය මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන්නේ ඒ සඳහා අවශ්‍ය බිලියන 10ක මුදල නොමැති බව පවසමින් බවත් සිගරට් බදු ප්‍රතිපත්තිය නියාමාකාරයෙන් ක්‍රියාත්මක කළේ නම් රජයට කිසිදු අපහසුතාවයකින් තොරව මැතිවරණ 5කට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගත හැකි බවත් ඔවුන් සඳහන් කරයි.

මුදල් අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් සහ උපදේශකයින් පසුගිය වසර කිහිපයේම සිට සිදු කර ඇත්තේ දුම්වැටි සමාගම්වලින් රජයට ලැබිය යුතු අති විශාල බදු ප්‍රමාණය රජයට අහිමි කරමින් ලංකා දුම්කොළ සමාගම නමින් පෙනී සිටින, කොටස් අයිතියෙන් 84ක් ඇති බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට අයත බහුජාතික සමාගම්වල අරමුණු ඉටු කිරීම බවට මෙම මධ්‍යස්ථානය චෝදනා කරයි.

වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වෙන්නේ,

‘ආදායම් බදු ඉහළ දැමීම නිසා විශේෂයෙන් වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ඉංජිනේරුවන්, බැංකුකරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ විධායක නිළධාරීන් ඇතුලු වෘත්තිකයන් ඒ පිළිබඳව සිය අප්‍රසාදය සහ විරෝධතාවය ඉදිරිපත් කර තිබුණි. ‘රට අතහැර යනවා’ යන ප්‍රකාශ ද, බදු වැඩිවීමට එරෙහිව වීදි බැස සිදු කරන විරෝධතාවයන් ද බදු වැඩි වීම වෘත්තිකයින්ට කෙතරම් බලපෑමක් සිදු කර ඇත්දැයි පෙන්වා දෙයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සිගරට් බදු වැඩිවීම ජනතාව පීඩනයට පත් නොවන ක්‍රියාමාර්ගයකි. මුදල් අමාත්‍යංශයේ උපදේශකවරුන්ගේ සහ ඉහළ නිළධාරීන්ගේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මහජනතාව ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි..” යනුවෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපතේ පීඩාව මැද තුර්කි ජනතාව කුළල් කා ගනිති

Next Post

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක් !

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.