බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී කුරුණියට අලි මරණ තිරිසනුන් මැද වගාවෙන් අඩක් වන අලින්ට වෙන් කළ බෝසත් මිනිසා..

by editor
ජූලි 2, 2021 - Updated on ඔක්තෝබර් 4, 2021
in පුවත්
sapukumara
Share on FacebookShare on Twitter

අලි මංකඩවල වගා කර වගාබිම් වලට එන වන අලින් දස ව දී  මරා දමන තිරිසන් මිනිසුන් අතර තමන් අස්වැද්දූ වගාවෙන් කොටසක්  වන අලින්ට වෙන් කළ ආදරණීය මනුස්සයෙක් ගැන  අලි මිනිස් ගැටුම ගැන ප්‍රකට ගල්ගමුව ඇහැටුවැව අතරගල්ල ප්‍රදේශයෙන් ඇසේ. මේ අපූරු මනුස්සයා   අඹන්පොල ග්‍රාම නිලධාරී K.P. සපුකුමාරය.

කාබනික වගාවක් සඳහා ලැබුණු බිමෙහි  අක්කර විස්සක  තල යායක් අස්වද්දා ඒ අවට අතුරු භෝග වගාවක් කර ඒ භෝග වන අලින් වෙනුවෙන් වෙන් කරදීමට මේ සද් ගුණවත් මනුෂ්‍යයා කටයුතු කර ඇත.

Elephant
බවභෝග දානය පිළිගන්න ආපු අලි ඇත්තු…

මෙම වගා බිම පිහිටා තිබෙන්නේ පාළුකඩවල වැවට යාබද නාකොලගනේ පුරාණ රජමහා විහාරය ට අයත් කඳුබොඩ ප්‍රදේශයේ ය.

වසර තිහකට (30) පෙර වගාව අතහැර දමා තිබූ මෙම භූමිය මෙවර මාස් කන්නයේ අස්වද්දනු ලැබූයේ ග්‍රාම නිලධාරී සපු කුමාර  විසිනි. තල ප්‍රධාන භෝග වගාව ලෙසත්, අතුරුභෝග ලෙස කැකිරි, වට්ටක්කා, පිපිඥ්ඥා, මඤ්ඤොක්කා, ආදියත් මෙවර වගා කෙරිණි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ප්‍රධාන භෝගය වූ තල කපා ගැනීමෙන් අනතුරුව අතුරු භෝග වගාව අවට සැරි සරන අලින් වෙනුවෙන් දානයක් සේ පූද දෙන්නට ඔහු තීරණය කළේය. ඒ අනුව අසුරා තිබූ වැට කඩොලු ඉවත් කර අලින්ට භෝග වගාවට ඇතුළු වීමට  ඉඩ දෙන ලදී.

Elephant
වැටඩොළු හැර භව බෝග අලි ඇතුන්ට දුන් පසු…

 

වගාවන්ට හානි කිරීම නිසා හක්ක පටස් තබා අලින් ට හිංසා කරන මෙවන් කාල වකවානුවක මේ ක්‍රියාව පිළිබඳව ප්‍රදේශවාසීහු පුදුමයට මෙන්ම අපමණ සතුටට පත් වූහ.

ඒ සතුට…..
Tags: කඳුබොඩපාළුකඩවල වැවවිශේෂසපුකුමාර
Share69Tweet43
Previous Post

මහා දාගැබ් පිළිම අනාගතයට උරුම කර දුන් විශ්වකර්ම විද්වතා නික්ම යයි

Next Post

කොළඹ අඩු ආදායම් ලාභීන්ගේ අපේක්ෂිත ආයු කාලය 55යි.. 30ට වැඩි නම් එන්නත දෙන්න

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.