ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විෂ සහිත රෝහල් අපද්‍රව්‍ය අනවසරයෙන් පුද්ගලික ඉඩමකට බැහැර කරලා… භාවිතා කළ එන්නත් කටු පමණක් ලක්ෂයකට වැඩිය එතන…

by editor
අගෝස්තු 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ වේලනෙයි රෝහලේ හා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ රෝහල් අපද්‍රව්‍ය වේලනෙයි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට දමා යාම සම්බන්ධයෙන් ඉඩමේ අයිතිකරු යාපනයේ සියලු බලධාරීන්ට ඊයේ (05) පැමිණිලි කොට තිබේ.

ඉඩමේ අයිතිකරු ප්‍රකාශ කොට ඇත්තේ සිය ඉඩමට දමා ඇති රෝහල් අපද්‍රව්‍ය අතර භාවිතයෙන් පසුව ඉවත දමන ලද එන්නත් සිරින්ජර් පමණක් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් දමා ඇති බවය.

සෙසු රෝහල් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තම ඉඩමට කිසිදු අවසරයකින් තොරව දමා යාම නිසා තමන්ට දැන් එම ඉඩමට යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද ඔහු ප්‍රකාශ කොට තිබේ.

ඉදිරිපත් කරණ ලද පැමිණිල්ලේ පිටපත් යාපනයේ සෞඛ්‍ය බලධරීන් හා පරිපාලන නිලධාරීන් වෙතද ඉඩමේ අයිතිකරු විසින් යොමු කොට ඇත.

ඉඩමේ අයිතිකරුගේ පැමිණිලි වලින් පසුව යාපනයේ වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක්ද අදාල ඉඩමට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

එම නිලධාරීන් සෞඛ්‍ය නිලධාරීන්ව හා වේලනෙයි රෝහලේ බලධාරීන්ට මේ බව දැණුම් දීමෙන් පසුව එම ඉඩමේම මෙම රෝහල් අපද්‍රව්‍ය වළලා දැමීමට අවසර ඉල්ලා ඇතත් ඊට ඉඩමේ අයිතිකරු එකග වී නොමැත.

ඔහු ප්‍රකාශ කොට ඇත්තේ රෝහල් අපද්‍රව්‍යවල අඩංගු රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරු වලට ඉතා අහිතකර විය හැකි නිසා තම ඉඩම එවැන්නක් සඳහා භාවිත කිරීමට ඉඩ දිය නොහැකි බවය.

ඉඩමේ අයිතිකරු විසින් පැමිණිලි කරණ ලද සියලු පාර්ශ්වයන් මේ සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණය සඳහා රාජ්‍ය දේපල අවභාවිතය නැවැත්විය යුතුයි… සියලුම කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරු අද කොමිසම හමුවට කැඳවයි!

Next Post

ඉන්දීය ධීවර කොල්ලකරුවන් 22ක් නාවික හමුදා අත් අඩංගුවට… මුහුදු සීමා ආක්‍රමණය අත් හැර නෑ…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.