බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්වාසභංගයත් අසාර්ථකවන ලකුණු… ආණ්ඩුව බලය අත්හරින්නෙත් නෑ…. රට ව්‍යසනයක් අභියස!

හර්තාලයට උත්තර දෙන්නේ මර්ධනයෙන් දැයි සැකයක්....

by editor
මැයි 5, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

මේ වනවිට රටේ තීරණාත්මකව මතු වී ඇති දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශයට පත් කෙරෙන විශ්වාසභංග යෝජනාව අසාර්ථක වනු ඇතැයි විශ්වාස කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

විශ්වාසභංගය සඳහා ආණ්ඩුවෙන් උදව් කරන බවට ඉඟි පලකළ කණ්ඩායම් මෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීන වූ විමල්, ගම්මන්පිල, වාසු, සහ ශ්‍රීලනිප කණ්ඩායම මේ වනතුරුත් ඊට අත්සන් තබා නැති බව වාර්තා වේ.

එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ කිසිම එකඟතාවයකින් තොරව විශ්වාසභංගයකට අත්සන් කිරීමට බොහෝ දෙනා අකමැත්ත පල කර ඇති බව කියැවේ.

මේ වනවිට විපක්ෂයේ සියලුම  ප්‍රධාන පක්ෂ මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ  ජාතික එකඟතා ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

ජාතික එකඟතා ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා විශ්වාසභංගයකට නොගොස් එක් යහපත් ක්‍රියාමාර්ගයක් ලෙස අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත්වීම ආණ්ඩුව පැත්තෙන් ප්‍රතික්ෂේප වී  තිබේ. ඊයේ ඉල්ලා අස්වන බව කී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ තියන තත්ත්වය තුළ තමන් කිසිසේත් ඉල්ලා අස්වීමට සූදානම් නැති බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

භූමියේ දේශපාලනයට ඇහුම්කන් නොදී ආණ්ඩුවේ බලය අත් නොහැර ආණ්ඩුව කරගෙන යන දේශපාලන මැරකම මෙන්ම ස්වාධීන වූ බව පෙන්වමින් ආණ්ඩුව ස්ථාවරව පවත්වාගෙන යෑමට උදව් කරමින් සිටින දේශපාලන කණ්ඩායම් අවසානයේ දී දැනුම්වත්ව රට බරපතල ව්‍යසනයකට ඇදගෙන යනු ඇති බවත්,  හෙට ඇරඹෙන හර්තාල් ව්‍යාපාරයත් සමග බලය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවත් මර්ධනය යොදා ගනිමින් හැසිරීමේ ඉඩකඩක් ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නියෝජ්‍ය කථානායක ධුරයට විපක්ෂයෙන් සියඹලාපිටියමයි!

Next Post

නියෝජ්‍ය කථානාය ධුරය සඳහා තව ස්වල්ප වෙලාවකින් ඡන්ද විමසීමක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.