සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විවාහක රූ රැජණ ප්‍රශ්නය මැදට රෝසි එයි

by Lanka Sara Editor
අප්‍රේල් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණගේ කිරුළ ලෝක විවාහක රූ රැජිණ වන කැරලයින් ජූරි විසින් ගලවා දැමීමේ සිද්ධිය ඉතාම අශෝභන පිළිකුල් සහගත සිදුවීමක් බවත් ඒ පිළිබඳව කැරලයින් සමාව ගත යුතු බවත් ලොව පළමු විවාහක රූ රැජින වන, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඇය කැරලයින් ජූරිට දුරකථන ඇමතුමකින් තමා පවසා සිටියේ ද ජූරි විසින් ශ්‍රී ලංකාවට ගෙන ආ කිරුළ රැක ගත යුතු බව යැයි රෝසි සේනානායක මහත්මිය ‘ටෘත් විත් චමුදිත’ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පැවසුවාය.

එමෙන්ම පුෂ්පිකා ද සිල්වා එම කිරුළට මෙන්ම ඇය ලෝක විවාහක රූ රැජින ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසු බව, කිරුළ යළි හිමිවීමෙන් පසු ඇය ඉතාම අසීරු අවස්ථාවේදී වුවද ශක්තිමත්ව සම්මුඛ සාකච්ඡාවට මුහුණ දුන් ආකාරයෙන් තමාට පෙනී ගිය බව රෝසි සේනානායක මහත්මිය කීවාය.

එදින එම සිදුවීම වූයේ තමා ඇතුළු ආරාධිත පිරිස සහ විනිශ්චය මණ්ඩලයේ ම ස්ථානයෙන් ගිය පසුව බවද ඇයට ඒ දැනගන්නට ලැබුනේ නිවසට ගොස් පැයක පමණ කාලයකින් පසුව බවද රෝසි සේනානායක මහත්මිය කියා සිටී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සිදුවීම තුළ කිසිදු දේශපාලනයක් නොමැති බවත් ඒ නිසාම අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය විපක්ෂ නායක බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියත් එහි ආරාධිත අමුත්තන් වූ බවද මොවුන් සියල්ලන්ම එකම ස්ථානයකට කැඳවීමට හේතුව කිසිදු දේශපාලනයකින් තොරව කාන්තාව මුල්කරගනිමින් කාන්තාවගේ අභිවෘද්ධිය උදෙසා පවත්වන අවස්ථාවක් වන බව යැයි සේනානායක මහත්මිය පෙන්වා දුන්නාය.

මෙම සිදුවීම වූ වහාම තමා මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේශන් සමග සම්බන්ධ වී මේ පිළිබඳ සාකච්ඡා කළ බව ද ඇය කීවාය.

ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගය පිහිටුවන ලද විදේශික යුවල, එම පවුල හා එම සංවිධානය සමඟ පවතින දැඩි සම්බන්ධතාව මෙන්ම, පළමු ලෝක විවාහක රූ රැජින රැජිණ වීම සහ වසර දහයකට අධික කාලයක් මෙරට ජාතික අධ්‍යක්ෂවරිය ලෙස දේශපාලනයට පිවිසෙන තෙක් තමා කටයුතු කිරීම යන කරුණු කාරණා හේතුවෙන් පුෂ්පිකා ද සිල්වා කැරලයින් ජූරි සහ චන්දිමල් සිල්වා එකම තැනකට ගෙනැවිත් රටට සිදුවූ අපකීර්තිය සමථයකට පත් කිරීම තමාගේ වගකීමක් ලෙස තමා සලකන බව ඇය කියා සිටියාය.

ලෝක විවාහක රූ රැජින තරඟයේ ඇත්තේ මූලික සුදුසුකම් තුනක් පමණක් බවත් එනම් විවාහක වී තිබීම, මම නියෝජනය කරන රටේ පුරවැසියෙකු වීම, වයස අවුරුදු 18 ට වැඩි අයෙකු වීම යන කරුණු තුන පමණක් බව රෝසි සේනානායක මහත්මිය අවධාරණය කළාය.

කැරලයින් ජූරිට එවැනි විනිශ්චයක් නොකොට කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සඳහා අවශ්‍ය නිර්නායක මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේශන් වෙතින් ගෙන්වාගෙන ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුව තිබූ බව ඇය කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුපිරි සුරා සැල හැර අනෙක් සියලු සුරාසැල් අවුරුද්දට වැසේ

Next Post

එරික් පෙරේරා වෙන්නප්පුවේ පස්දෙනකුගෙන් කළ වැඩේට පොලිසියේ 125ක් යොදවයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.