බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විප්ලවයෙන් පසු ප්‍රථම වරට ආර්ථික කාරණා මත කියුබාව මැයි දින පෙළපාළිය අත්හිටුවයි!

by editor
මැයි 1, 2023
in පුවත්
වෙනත් වසරවල මැයි දිනයේදී හවානා හි විප්ලව චතුරශ්‍රය සාමාන්‍යයෙන් දිවයින පුරා සිට පැමිණෙන කම්කරුවන්ගෙන් පිරී යයි

වෙනත් වසරවල මැයි දිනයේදී හවානා හි විප්ලව චතුරශ්‍රය සාමාන්‍යයෙන් දිවයින පුරා සිට පැමිණෙන කම්කරුවන්ගෙන් පිරී යයි

Share on FacebookShare on Twitter

කියුබාවේ කොමියුනිස්ට් රජය මහත් උත්කර්ෂයෙන් පවත්වන   සම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කර තිබේ.

මේ වනවිට  රට තුළ පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් කියුබානු රජය මේ තීන්දුව ගෙන ඇත.

සෑම වසරකම ජාත්‍යන්තර කම්කරු දිනයේදී හවානා හි විප්ලව චතුරශ්‍රය රට  පුරා සිට ලක්ෂ සංඛ්‍යාත කම්කරු  ජනතාවගෙන් පිරී ඉතිරී යයි.

කොවිඩ් ලෝක වසංගතය නිසා පසුගිය දෙවසර තුළ මැයි දින රැළිය අවලංගු කිරීමට සිදුවුව  1959 විප්ලවයෙන් පසු ආර්ථික හේතූන් මතද කියුබාය මැයි දින  සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙයයි.

පසුගිය සති කිහිපය තුළ කියුබාවේ  ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති වූ අතර රියදුරන් ඉන්ධන සඳහා  බොහෝ විට දින ගණන් බලා සිටියහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ මස මුලදී කියුබාවට අවශ්‍ය ඉන්ධනවලින් තුනෙන් දෙකක් පමණක් ලැබෙන බව ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් ප්‍රකාශ කළ අතර, සැපයුම්කරුවන් ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වීමෙන් මේම අර්බුදය ඇති වූ බව ඔහු පැවසුවේය. .

කියුබාවේ විශාලතම ඉන්ධන සැපයුම්කරු වන වෙනිසියුලාවෙන් උසස් තත්ත්වයේ බොරතෙල් බෙදා හැරීම මෑත වසරවලදී 50% කින් පහත වැටී තිබිණි.

විශ්ලේෂකයින් පවසන්නේ වෙනිසියුලාව දැඩි ආර්ථික  ගැටළු වලට මුහුණ දෙමින් සිටින අතර සිය  සමාජවාදී මිතුරාට සහනාධාර ලබා දීම වඩ වඩාත් දුෂ්කර වී ඇති  බවය.

බීබීසී

Tags: නවතම
Share69Tweet43
Previous Post

2048 ශ්‍රී ලංකාවේ දියුණුවේ වසරයි… ජනපති රනිල් එජාප මැයි දින රැළියට සූම් ඒකෙන් පැමිණ ජනපති කියයි!

Next Post

දෙපිටකාට්ටුවන්ට සජබෙ ඉඩ නෑ… දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්නෙ නැතිව එක පැත්තක් තෝරගන්න….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.