fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල දැඩි විරෝධය නොසලකා අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන පනත…

ඉතාම වටිනා පනතක් ඉතාම නුසුදුසු වෙලාවක ගෙනත් ඉතාම බාල ලෙස ඡන්දය කල් දැමිමේ ආණ්ඩුවේ තැත ගැන විපක්ෂය කියයි...

by editor
ජනවාරි 19, 2023
in පුවත්
519 5
parliament of sri lanka
Share on FacebookShare on Twitter

විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ කීපයක විරෝධය මත අද දිනයේ මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත විවාදයට ගැනීමට නියමිතය.

ඊයේ මේ සම්බන්ධව පක්ෂ නායක රැස්වීම් දෙකක් පැවැත්විනි. පළමු පක්ෂ නායක රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වුනේය. ඒ අවස්ථාවට ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශවය විසින් වර්ජනය කර තිබිණි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ඒ රැස්වීමට රවුෆ් හකීම්, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂයේ පක්ෂ කීපයක් සහ පොදු ජන පෙරමුණේ පිරිස සහභාගී වී සිටියහ. මෙම පනත අදම විවාදයට ගැනීමට අවශ්‍ය බව පොදු ජන පෙරමුණ විසින් අවධාරණය කර තිබිණි.

අනතුරව ඊයේ සවස කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුනේය. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශව මේ අවස්ථාවට එක් වූයේය.

මෙම පනතට පූර්ණ වශයෙන් එකඟ වන නමුත් එය මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති මේ අවස්ථාවේ රැගෙන නොඑන ලෙස මේ පක්ෂ නායකවරු ඒකමතිකව ඉල්ලා සිටියහ. කෙසේ නමුත් ඒ විරෝධය නොසලකා අද එම පනත විවාදයට ගැනීමට කතානායකවරයා තීන්දු කළේය.

RelatedPosts

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

විපක්ෂයේ සියලුම ප්‍රධාන පක්ෂ පෙන්වා දෙන්නේ මේ ඉතාම යහපත් පනත ඉතාම නුසුදුසු වෙලාවක රැගෙන විත් මේ උත්සාහ කරනනේ ඡන්දය කල් දැමීමට බවය. ඡන්දයෙන් පසුව මෙම පනත රැගෙන විත් සම්මත කරගැනීම සඳහා විපක්සය යෝජනා කර තිබිණ. නමුත් එය සිදුවූයේ නැත.

Tags: නවතම
Share83Tweet52
Previous Post

අපේ සම්පූර්ණ සහය ශ්‍රි ලංකාවට ! ඉන්දියාව IMF වෙත නිල වශයෙන් දැනුම් දෙයි !

Next Post

සුමිත්‍රා පීරිස් දිවි සැරියෙන් සමු ගනී…

Related Posts

Bandula-G
පුවත්

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

මාර්තු 22, 2023
පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
Next Post

සුමිත්‍රා පීරිස් දිවි සැරියෙන් සමු ගනී...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Bandula-G

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

by editor
මාර්තු 22, 2023
0

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….
  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist