විදේශ මුදල් සහිත ගිණුම්වල මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන ලෙස මහබැංකුව බැංකුවලට නියෝග කර ඇතිබවට පැ.තිර යන තොරතුරු අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
ඔහු මේ බව පවසන්නේ ට්විටර් පණිවඩියක් නිකුත් කරමිනි.
Rumors spread by some mischievous elements that Sri Lankan #banks have been ordered by @CBSL to forcibly convert balances in their customers' #Forex accounts are totally false. #SriLanka #Fakenews
— Ajith Nivard Cabraal (@an_cabraal) January 5, 2022