ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල අඩු කළ හැකියි… වහාම අඩුකරන්න… වෘත්තීය සමිති සාධක සහිතව ජනපතිගෙන් ඉල්ලයි!

by editor
දෙසැම්බර් 7, 2024
in පුවත්
current-bill
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –  

ඔක්තෝම්බර් 01 වනදා සිට සියයට 33කින්  අඩුකිරීමට තිබු විදුලි බිල දෙසැම්බර් 01 වදා සිට  හෝ අඩුකර මහජනතාවට එම සහනය ලබා දීම වහාම කටයුතු කරන්නැයි  සමඟි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු   ආනන්ද පාලිත   රජයෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම ලියකියවිලි ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජනාධිපති කාර්ය මණ් ඩල ප්‍රධානීන්ට ඊයේ (6) දිනයේදී භාරදුන් බවත් මෙම ලිපි ලේඛණ ජනාධිපතිවරයාට භාර දීමට කටයුතු කරන්න බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසු බවත් ආනන්ද පාලිත  ලංකාසර වෙත පැවසුවේය.

විදුලිබල සේවකයින්ට දෙසැම්බර් 10වනදාට ප්‍රථම ප්‍රසාද දීමනාවන් ලබා දෙන්නැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්   කරන ලද ඉල්ලිමට තමන් විරුද්ධ නොමැති බවත් එම ඉල්ලීම් ලබා දීමට පෙර 68 ලක්ෂයක ජනතා  බලාපොරොත්තුවවන  විදුලිබිල අඩුකිරිමේ සහනය ජනතාවට ලබා දිය යුතු බවත් හෙතෙම පෙන්වාදේ.

ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති රංජන් ජයලාල් පවසන පරිදි විදුලබ මණ්ඩලය මේ වන විට අධික ලාභ ලබන ආයතනයක් බවත් වසර 2023දී බිලියන 62ක් ලාභ ලබා ඇති අතර මේ වන විට එය බිලියන 142ක් දක්වා පෙන්නුම් කරන බවද  ආනන්ද  පවසා සිටියි.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජනාධිපතිවරයා ජනාධිපති  වීමට පෙරත් වූ පසුවත්  සඳහන් කර ඇත්තේ රුපියල් 3000 විදුලි බිලෙන් 1000ක් අඩුකරන අතර  6000 බිලෙන් 3000ක් අඩුකරන බවත්ය.  මේ අනුව 68 ලක්ෂකයක ගේ  පාරිභෝගික අයිතියත්   ලක්ෂ 4ක් වන පෞද්ගලික කර්මාන්‍ත හිමියන්ගේ අයිතියත් වහාම තහවුරු කරන්නැයිද ඒ සඳහා ලිිපි ලේඛණ සාක්ෂි සහිතව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාරදු බවද  ආනන්ද  පැවසුවේය.

‍ විදුලිබිල අඩුකීරීම සම්බන්ධයෙන් විෂභාර ඇමතිවරයා  සහ අධ්‍යක්ෂ ජනරාල් වරයා සමඟ සාකච්ඡාව ලබන සදුදා පැවැත්වෙන් බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළිත් කාලගුණ වෙනසක්…. උතුරු නැගෙනහිරට  තද වැසි!

Next Post

මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගෙන් පිරිසක් පැරණි වෘත්තීය සමිතියෙන් බීඳි   නව වෘත්තීය සමිතියක් පිහිටුවති…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.