බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි ගාස්තු සියයට 30කින් අඩු කළ යුතුයි!. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි!

by editor
අප්‍රේල් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලිගාස්තු සියයට 30කින් අඩුකළ යුතු යැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම හා ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමාන ලෙස අඩුවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක  මෙසේ ද කීවේය.

“ 2022 පළමු කාර්තුවට සාපේක්ෂව මේ වර්ෂයේ මුල් මාස 3 තුලදී විදුලි ඉල්ලුම සියයට 18කින් අඩු වී තිබෙනවා. විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් විදුලිජනන හා සැපයුම් පිරිවැය ද පහල යනවා. මේ වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කළ විදුලි ඉල්ලුම නිවරැදි නැති බව දැන් පැහැදිලියි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළඇස්තමේන්තුව නිවැරැදියි. “

“එවැනි අඩු ඉල්ලුමක් පවතින නිසා තමයි අපි නිර්දේශ කලේ සියයට 35ක පමණ ගාස්තු ඉහළ යාමක්. නමුත් මේ තත්වය තේරුම් නොගෙන කොමිෂන් සභාවේ බහුතර සාමාජිකයින් ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා තිබු සියයට 60ක් ගාස්තු වැඩිවීම අනුමත කළා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කළ  විදුලි ඉල්ලුම වෙනුවට ඊට අඩු ඉල්ලුමක් පවතින්නේ. මේ නිසා විදුලි සැපයුම් පිරිවැය පහළ යා යුතු යි.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“විදුලි ගාස්තු ඉහල දැමීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය භාවිත කලේ අධි තක්සේරු මිලක්. ලෝක වෙළද පොලේ මිල ගණන් හා ඩොලරයේ අගය අවප්‍රමාණයට සමානුපාතිකව ගල් අඟුරු හා ඉන්ධන මිල ද පහළ යා යුතුයි. ගාස්තු යෝජනා සකස්කරන විට ලංකා විදුලි බල මණ්ඩලය ගල් අඟුරු කිලෝ එකක මිල රැපියල් 104ක් වශයෙන් පදනම් කරගෙන තිබුණත් මේ වන විට ගල් අඟුරු කිලෝ එකක මිල රුපියල් 59.60ක් විය යුතුය.

ලීටරය රුපියල් 270ක් ලෙස සැළකු දැවිතෙල් ලීටරයක නියම මිල විය යුත්තේ රුපියල් 187.50ක්. නැෆ්තා ලීටරයක මිල රුපියල් 220ක් ලෙස සළකා ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු යෝජනා සකස් කර තිබුණා. නමුත් වෙළද පොලේ නැෆ්තා අද මිල රුපියල් 153ක් විය යුතුය. ලීටරය රුපියල් 405ක් ලෙස සැළකු ඩීසල් ලීටරයක අද මිල රුපියල් 247ක් දක්වා පහල යා යුතුය.

මේ අඩු මිල ගණන් වලට ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දී විදුලි පාරිභෝගිකයාට සහන සැළසිය යුතු ය. මාර්තු 30 වැනි දින අපි ලංකා විදුලි බල මණ්ඩලයට නිර්දේශ කළා මේ සියලු සාධක සළකා බලා විදුලි ගාස්තු අඩුවීමක් යෝජනා කරන්න කියලා.

ඉහල විදුලි ගාස්තු වලින් දැඩිව පීඩාවට පත්ව සිටින ගෘහස්ත අංශයේ ලක්ෂ 50ක පමණවන විදුලි පාරිභෝගිකයින්ට හා කුඩා ව්‍යාපර වලට කඩිනමින් සහනයක් සැපයීම සඳහා විදුලි ගාස්තු අඩු කළ යුතු යි.

ඉන්ධන මිල ගණන් පහළ යාමේ වාසිය ජනතාවට වහා ලබා දිය යුතු බවට මුදල් අමාත්‍යංශයද නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් කල් නොදමා විදුලි පාරිභෝගිකයාටද සහන සැලසීමට පියවර ගත යුතුයි.

සභාපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන කෝටාව ඉහළට…

Next Post

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නීති විරෝධී බව දන්වමින් ජාතික ජන බලවේගය ගොනුකළ පෙත්සම විභාගයට දින නියමවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.