බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විගණනයෙන් හෙළිවුණු උමා ඔයේ වැලි කෙළියක්… වැලි සැපයුම්කරුට කෝටි 40ක් වැඩිපුර ගෙවලා…

by editor
නොවැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

උමා ඔය යටිනිම්න සංවර්ධන  ව්‍යායාපෘතිය යටතේ  කුඩා ඔය ජලාශයේ  බැම්ම ඉදිකිරීමට  වැලි මිලදී ගැනිමේ දී වැලිකියුබ් 01ක් අනුමත ඇස්තමේන්තුගත මිලට වඩා  වැඩි මිලකට  මිලදි ගැනිම නිසා  මිලියන 399.50ක මුදලක් වැලි සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.

වැලිකියුබ් 01ක් මිලදී ගැනිම සඳහා අනුමත කොට තිබු  ඇස්තමේන්තුගත මුදල   රුපියල් 6452කි. එහෙත් විධිමත් අනුමැතියකින් තොරව  වැලිකියුබ් 01ක්  රුපියල් 10.100ක මුදලකට  මිලදීගෙන ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ. 

2020 වර්ෂයේ දි අවශ්‍යවන වැලිවල මිල  ඇස්තමේන්තු කිරීමේ දී  කිලෝමිටර් 20ක දුර සිට වැලි සැපයිම හා  ඉඩම් පර්චස් 01ක  වෙළඳපොළ වටිනාකම රුපියල් 28000ක් ලෙස සලකා වැලිකියුබ් 01ක මිල රුපියල් 10.200ක් ලෙස ගණනය කොට තිබුණි. 

කෙසේවුවද වැලි සැපයුම්කරුවිසින්  ජලාශ බැම්මට මිටර් 200ක් දුරින්  කුඩා ඔයේ දිය බෙදුම ප්‍රදේශයෙන්  වැලි සපයා  ප්‍රවාහනය කොට තිබුණි. එමෙන්ම කුඩාඔය බැම්මට සපයනු ලැබු වැලි සාම්පල් අවස්ථා 04කදි  පරික්ෂාකරනු ලැබු අතර ඉන් අවස්ථා දෙකකදි වැලි සාම්පල් නියමිත ප්‍රමිතියට නොතිබුණි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

කුඩා ඔය ජලාශයේ  බැම්ම ඉදිකිරීම සඳහා වැලි සැපයිම 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා  එකම සැපයුම්කරුවකු විසින් ඉටුකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

වර්ෂ 2017, 2018 සහ 2019 යන වර්ෂ සඳහා පිළිවෙළින්   වැලිකියුබ් 01ක් පිළිවෙළින් රුපියල් 6890ක්, රුපියල් 9500ක් හා  රුපියල් 10.100 බැගින් මිල ගණන් යටතේ  වැලි මිලදිගෙන තිබුණි. ඒ අනුව වර්ෂ දෙකක කාලයක් තුළ   වැලිවල මිලවැඩිවිම සියයට 46ක අගයක් ගෙන තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ වැස්ස කළ හදිය… තවදුරටත් වැසි සමග තද සුළං… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි!

Next Post

අද කොවිඩ්  මරණ 19ක්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.