සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විකිරණ ශිල්පීන්ගේ වැඩ වැරීම අශීලාචාරයි… අසාධාරණයි… මාලිගාවත්ත  වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂගෙන් ප්‍රකාශයක්!

by editor
ජනවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

මාළිගාවත්ත වකුගඩු රෝහලේ සියලුම පරිපාලන කටයුතු නිත්‍යානුකූලව සත්භාවයෙන් තමන් ඉටුකරද්දී ඇතැම් කණ්ඩායම් වැඩ වැරීම  අසාධාරණ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල   සඳහන් කරයි.

වකුගඩු රෝහලේ සේවය කරන විකිරණ ශිල්පීන් 2024.12.09 දින සිට පොරොත්තු රාජකාරිවලින් ඉවත්ව ඇති අතර ඒ අනුව සතියේ දිනවල පස්වරු හතරෙන් පසුව සහ සෙනසුරාදා සහ ඉරිදා දිනවල දහවල් දොලහෙන්  පසුව සේවයේ නොයෙදෙන බව දන්වා ඇතැයි අධ්‍යක්ෂවයා පෙන්වාදේ.

2024.01.20 වන දින රාත්‍රි හදිසි  එක්ස් කිරණ පරික්ෂණයක් සඳහා අදාල නිලධාරීන් කැඳවුවද පසුදින උදෑසන වන තුරුත් ඔවුන් නොපැමිණි බව අදාළ විශේෂඥ වෛද්‍ය නිලධාරී විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබු බවද අධ්‍යක්ෂවරයා පවසා සිටියි.

විශේෂඥ වෛද්‍ය නිලධාරීයාගේ පැමිණිල්ලට අනුව අදාල මූලික විමර්ෂණ පවත්වන ලෙස තමා විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැන් වූ බවද වෛද්‍ය චාල්ස් පෙන්වාදේ.

රෝගී සත්කාර සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා  රජයේ විකිරණ තාක්ෂණවේදීන් රාජකාරියේ නොයෙදෙන කාල සීමාවන්වලදි රෝහල ආසන්නයේ ඇති පෞද්ගලික රෝහලක් වෙත රෝගීන් යොමුකර එක්ස් කිරණ පරික්ෂණයන් සිදුකර ගැනීමක් සිදුකළ බව අධ්‍යක්ෂවරයා පවසයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එමෙන්ම අසාධ්‍ය රෝගීන් සදහා සුදුසුකම් ලත් විකිරණ ශිල්පීන් ගෙන්වා එක්ස්කිරණ පරික්ෂණයන් සිදුකිරීමක් සිදුකළ අතර එම නිලධාරීන් ස්වෙච්ඡා සේවාවක් ලබා දීම විශේෂත්වයක් යැයිද හෙතෙම පවසා සිටියි.

මෙම ස්වෙච්ඡා සේවය සැපයු නිලධාරින් ජාත්‍යන්තර JCI ආයතනයේ පිළිගැනීමක් සහිත රෝහලක් මගින් යොමුකළ ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය සුදුසුකම් ලත් නිලධාරින් බව වෛද්‍ය චාල්ස් නුගවෙල අවධාරණය කරයි.

විකිරණ තාක්ෂනවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්  සිදුකරන අවස්ථාවක රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස තමාට පැවරී ඇති බැවින් තමා ගත් ක්‍රියාමාර්ගයන් හී වරදක් ඇත්නම් ඒ වෙනුවෙන් පරික්ෂණයක් කරන ලෙස තම ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ හැකි බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය මහාධිකරණයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කරයි!

Next Post

කෝටි 90ක් වටිනා අයිස් තොගයක් සමග නිට්ටඹුවෙන් සැකකරුවෙක් අල්ලයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.