බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැහෙන්න ගිය දුගී පාසලක් ලංකාවේ හොඳම ඉස්කෝල 03 අතරට ඔසවා තැබූ ලොකු ඉස්කෝලෙ මහත්තයා!

by editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මීට වසර 12කට පෙර වැසීයාමේ අවධානමට ලක්ව තිබූ තිස්සමහාරාම නැදිගම්විල කණිෂ්ට විද්‍යාලය 2020 වසර වෙනුවෙන් පැවති ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේදී  දිවයිනෙන්ම තුවන ස්ථානය හිමිකරගැනීමට සමත්වී තිබේ.

වර්ෂ 1964 දී කිරිදි ඔය අසබඩ පිහිටි ඓතිහාසික නැදිගම්විල රජමහා විහාරයේ   ආරම්භ කරන්නට යෙදුණු නැදිගම්විල කණිෂ්ඨ විද්‍යාලය 2008 වර්ෂයේදී දකුණු පළාත්  පාසැල් අතරින් වැසි යාමේ තර්ජනයට මුහුණ දුන් පාසලක් ලෙස නම් කර තිබුණි.

එලෙස වැසී යාමේ තර්ජනයට මුහුන දුන් මෙම පාසලට යළි පණ ලබාදෙමින් දිවයිනේ විශිෂ්ඨතම පාසලක් බවට පත් කිරීමට කටයුතු කර ඇත්තේ වත්මන් විදුහල්පති පී.එන්.එම්.කුමාරසිංහ   විසිනි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කරම පාසලක් ලෙස පැවති නැදිගම්විල කණිෂ්ඨ විද්‍යාලය දිවයිනෙන්ම තෙවැන් ස්ථානයට පත් වුයේ වත්මන් විදුහල්පති තුමා හා ආචාර්ය මණ්ඩලයේ නිසි මග පෙන්වීම හා කැපවීම නිසාවෙන් බව ප්‍රදේශවාසීහු කීහ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

විදුහල්පති පී.එන්.එම්.කුමාරසිංහ

මෙම පාසල 2014 වර්ෂයේ සිට පිට පිටම පස් වතාවක්ම මෙම විද්‍යාලය ජාතික ඵලදායීතා තරගාවලියෙන් දකුණු පළාත් කුසලතා සම්මාන සහ විශිෂ්ඨ කුසලතා සම්මානද ජයග්‍රහණය කර තිබේ.

වර්ථමානය වන විට සිසු සිසුවියන් 290කු හා ගුරුවරුන් 20 දෙනෙකු සිටින මෙම පාසල වත්මන් විදුහල්පති පී.එන්.එම්.කුමාරසිංහ මහතාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ පසුගිය වසර කිහිපය තුළ දකුණේ විශ්ෂ්ඨතම පාරිසරික පාසලට හිමි සම්මානය, දකුණේ හොදම සුවසර තක්සලාවට හිමි සම්මානය, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රමිතිකරණ සම්මානය,දිස්ත්‍රික් ගෙවතු වගා හොදම පාසලට හිමි සම්මානය,හොදම සෞඛ්‍ය රන් කුසලානය, හොඳම ඩෙංගු රහිත පාසලට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක්ම හිමි කරගැනීමට සමත්ව ඇති අතර, පසුගිය වසර දෙක තුළදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ප්‍රථිලය සියයට සියයක්ම හිමි කරගනිමින් තිස්සමහාරාම අධ්‍යාපන කොට්ඨාසයෙන් තෙවැනි ස්ථානය හිමි කර ගැනීමටද මෙම පාසල සමත් වි තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය වර්ජනය ගැන තීන්දුව හෙට

Next Post

ඉන්දියාව තවත් චීන ඇප් 54ක් තහනම් කරයි

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.