අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිසර රිය අනතුර කළ කිව්වා නාහන පුතා තාත්තාත් සමගම දවස් 14ක් රක්ෂිත බන්ධනාගාරයට…

by editor
නොවැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වැලිසර රිය අනතුර සිදුකළ 16 හැවිරිදි සිසුවා සහ ඔහුගේ පියා ලබන 19 දක්වා දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ද මැල් අද ( 05) නියෝග කළේය.

මෙසේ බන්ධනාගාරගත කරනු ලැබුවේ නොම්බර 71 ඒ, ශාන්ත මරියා පාර,  වැලිසර, මහබාගෙ ලිපිනයේ පදිංචි මොහොමඩ්  රක්සාන් අබ්දුල්ලා (16)  සහ බස්තියන් නෙස්ප්‍රිගේ සුරංජිත් චන්ද්‍රලාල් නොහොත් මොහොමඩ් අබ්දුල් (47) යන පිය පුතු දෙපළය.

මෙම දරුවා පදවාගෙන ගොස් අනතුර සිදු කර තිබුණේ  KS – 4893 දරන කළු පැහැති මොන්ටෙරෝ ස්පෝර්ට්ස් – මිට්ෂුබිෂි වර්ගයේ අධි සුඛොපභෝගී ජිප් රථයකි.

මහබාගේ පොලිසිය විසින්  අනතුර සිදුකළ සිසුවාට එරෙහිව රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම, අනතුරක් සිදුකර බරපතල තුවාල සිදුකිරීම,  මරණයට පත් කිරීම යන (  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 329, 328 මෝටර් වාහන පනතේ 151/3, 149/1, 123/1 අ) චෝදනා යටතේත්  පියාට එරෙහිව රියදුරු බලපත්‍රයක් රහිත බාලවයස්කාර අයෙක් සේවයේ යෙදවීම (ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 329, 328 මෝටර් වාහන පනතේ  298 123/1 අ)  චෝදනාව යටතේත් නඩු පවරා තිබිණි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහේස්ත්‍රාත්වරයා සිද්ධිය පිළිබඳ දැඩිව අවධාරණය කර මෙම රිය අනතුර පොල්ගහවෙල සිදුවූ අපරික්ෂාකාරී දුම්රිය – බස් රිය අනතුර හා සමාන බරපතල වරදක් බව දන්වමින් නීතිපතිවරයා වෙත අදාල නඩු ලිපිගොනුව යොමු කළේය.

මේ වනවිට මරණයට පත් පුද්ගලයාගේ යතුරුපැදියේ පසුපස ගමන් ගත් 16 හැවිරිදි පාසල් සිසුවා බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඇත.

මහබාග පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශනගේ මෙහෙයවීමන් මහබාග පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රමේෂ් නලින්දත ප්‍රනාන්දු  පරීක්ෂණ පවත්වා වරදකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ගේ තවත් නඩුවක් ගැන නීතිපති තීරණය ලබන 11 දා

Next Post

දළදා මාළිගාවේ අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යැවූ බංගලි ජාතිකයෙක් අත්අඩංගුවට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.