බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම  W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය – අධිකරණය මගහැර පලාගොස් සිටි CCD හිටපු පොලිස් පරීක්ෂඛ ජගත් නිශාන්ත කටුනායක දී අත් අඩංගුවට…

by editor
පෙබරවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක්ව සිට අධිකරණ කටයුතු මග හැර විදේශගතව උන් කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඊයේ  (  23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 2023 දෙසැම්බර් 31 වන දින වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 හෝටලය අසල  සිදුවූ කුප්‍රකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් නිලධාරීන් හත් දෙනෙකු සමඟ මොහුද මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් නිලධාරීන් මීට පෙර භාර වී හෝ නීතිමය ක්‍රියාමාර්ගවලට යටත්ව සිටියද, ජගත් නිශාන්ත නීතියෙන් බේරීම සඳහා මෙරටින් පලා ගොස් සිටියේය. ඊයේ ඔහු අත් අඩංගුවට පත් වන්නේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී ය.

මෙම සිද්ධිය කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සහ වැලිගම පොලිසිය යන පොලිස් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකි. මෙහිදී පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර වැලිගම පොලිසියේ වෙඩි පහරට ලක්ව  ජීවිතක්ෂයට පත් විය.

විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කිරීමකින් තොරව “හමුදාමය ආකාරයේ වැටලීමක්” (military-style raid) සඳහා වූ නීති විරෝධී උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාස කණ්ඩායම ක්‍රියා කර ඇති බවය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාරාන්තික වෙඩි හුවමාරුව සිදුව තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේදුරුතුඩුව අධිකරණයේ ගබඩා කර තිබූ නඩු කටයුතු අවසන් කේරල ගංජා කිලෝ 1700 ගිනි තබා විනාශ කරයි!

Next Post

රෝගියෙක් ප්‍රවාහනය කරමින් සිටිය දි  ඉන්දියාවේ Air Ambulance එකක් කඩා වැටෙයි: රෝගියා වෛද්‍ය කණ්ඩායම ඇතුළු සත් දෙනෙකු ජීවිතක්ෂයට

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.