බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම… වැලිගම හිටපු OIC භාරවෙයි… දේශබන්දු ඇතුළු 07ක් තවම නිදැල්ලේ!

by editor
මාර්තු 4, 2025
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

වැලිගම W15 හෝටලයට වෙඩි තබා පලා යමින් සිටිය දී වැලිගම පොලිසියේ වෙඩි පහරින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් මිය යෑම සහ එක් නිලධාරියෙක් තුවාල කිරීමට අදාල සිද්ධිය සම්බන්ධව කරන විමර්ශනයට අදාලව වරෙන්තු නිකුත් වී තිබුණු එම වකවානුවේ වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන තිබේ.

ඉහළ නිලධාරීන්ගේ නියෝග නොතකා අදාල සිදුවීම සම්බන්ධව වැලිගම පොලිසියේ නිලධාරීන් තැබූ සටහන් වෙනස් කිරීම සම්බන්ධව මෙම තැනැත්තාට එරෙහිව ඒ වකවානුවේදීම චෝදනා එල්ල වීය.

2023. දෙසැම්බර් 31 දා සිද්ධ වූ මෙම අපරාධය සම්බන්ධව විමර්ශනය කටයුතු අධිකරණයේ දී විභාගයට ගැනීමේ දී පසුගිය සිකුරාදා (28) එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබිණි.

එහෙත් මේ වනවිට ඒ නිලධාරීන් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැති අතර වැලිගම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ද අත් අඩංගුවට ගන්නේ අධිකරණයට භාර වීමෙන් අනතුරුවය.

අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් ද මේ සම්බන්ධව මාධ්‍ය ප්‍රශ්න කළ අතර කැබිනට් මාධ්‍යය කීවේ මේ වනවිටත් පුද්ගලයින්ගේ තරාතිරම මම නීතිය ක්‍රියාත්මකවන ආකාරයක් පෙනී යන බවය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ අධිකරණ නියෝගයක් මත වැඩ අත්හිටවූ පොලිස්පති සොයා ගත නොහැකි බවත් ඔහු ඉන්නා තැන පිළිබඳව සොයමින් සිටින බවත්ය. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ දේශබන්දු තමන්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ද දමා පලා ගොස් ඇති බවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් කොමිසමට වැඩබලන පොලිස්පති කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් පොලිස් කොමිසමෙන් ලියුමක්!

Next Post

මාධ්‍යවේදිනියගේ සැමියා දෙහිවල නීතිඥවරියකගේ නිවස අසල සැකකටයුතු ලෙස මරණයට පත් වීම –  අධිකරණ නියෝගයකින්  ඉදිරි  විමර්ශන CID ට…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.