සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම මාලිමා මන්ත්‍රී නීතිඥ තාරකගේ නිවසට වෙඩි තිබ්බේ මාලිමාවෙන්… ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට බරපතල චෝදනාවක්!

by editor
ජූලි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මිදිගම ලසා ඉදිරියේ නීතිඥ තාරක ඇඹරුනා ද?… හඬ පටයෙන් කියැවෙන කතාවේ ඇත්ත හොයා දෙන්න…

තමන්ගේ නිවසට වෙඩි තබන ලද්දේ මාලිමාවේ දේශපාලන සැලැස්මක් ලෙස යැයි තමාට සැක සිතන බවත්, එය තහවුරු වුවහොත් තමන් අද පැවැත්වෙන වැලිගම ප්‍රාදේශීය සභාව පිහිටුවීමේ ඡන්දයට සහභාගී නොවන බවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී තාරක නානායක්කාර විසින් කළ දුරකථන සංවාදයකට අදාල හඬ පටයක් සමාජගත කරමින් ඊයේ (23) ඒකාබද්ධ විපක්ෂය විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෙළි කළේය.

ඉකුත් 16දා වැලිගම ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සජබ සභාපති අපේක්ෂක ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා විසින් නීතිඥ තාරක නානායක්කාරට දුරකථනයෙන් කළ විමසීමක් මෙසේ පටිගත කර මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

එම හඬපටය ඊයේ මාධ්‍ය ඉදිරියේ විකාශය කරමින් තාරක නානායක්කාර තරුණ නීතිඥවරයාට වෙඩි තැබුවේ මාලිමාවේ සැලසුමක් අනුව බව වැලිගම හිටපු සභාපති හා ස්ර්වජනබලයේ වැලිගම ආසන සංවිධායක පුෂ්ප කුමාර බැට්ටගේ කීවේය.

ඔහු කීවේ වැලිගම ප්‍රාදේශීය සභාව පිහිටුවීමට එරෙහිව මාලිමාව දියත් කර ඇති නින්දිත කුමන්ත්‍රණයේ එක් කොටසක් ලෙස මේ පහත් සිදුවීම වාර්තා වුන බවය. මේ අවස්ථාව සඳහා ස්වාධීන කණ්ඩායම් නායක මොහොමඩ් අජ්මාල්, සමගි ජන බලවේගයේ සභික මන්ත්‍රී නලින් නිෂාන්ත හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැලිගම ආසන සංවිධායක රොබින් සංඛ අමරසේන යන අය එක් වූහ.

කෙසේ වෙතත්  මිදිගම ලසා යනු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින පුද්ගලයෙක් බව අපරාධ විමර්ශන අංශ ප්‍රකාශ කර තිබිණි. තවද ලසා යනු හරක් කටාගේ කොන්ත්‍රාත් අපරාධ රට තුළ ක්‍රියාත්මක කළ අපරාධකරුවෙක් බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙක් බවත් එම විමර්ශන අංශ හෙළි කර තිබේ.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

එමෙන්ම 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීමක් සම්බන්දයෙන්ද පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ ද ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම,  පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම, සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධකරු ඝාතන සැලැස්මක් මෙහෙයවීම ඇතුලුව අපරාද විශාල සංඛ්‍යාවක් සම්බන්දයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට අනාවරණය විය.

මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති මිදිගම ලසා නැමැත්තා   මේ වනවිට ඉන්නේ අත්හිටවූූ සිර දඩුවම් පිට බව අධිකරණ වාර්තා හෙළි කරයි.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටි 56 ගිනි අවියක් අත්බෝම්බ 86කි සහ ටී 56 ජීව උණ්ඩ 347ක් සමග අත් අඩංගුවට ගත් වව්නියාවේ සැකකරුවන් දෙදෙනාගේ සූදානම කුමක් ද?

Next Post

“සොරි මට මතක නෑ…” කළු ජූලිය දිනයේ මතකයටත් වඩා හිත පෑරුන කළුපාට මතකයක්!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.