බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාග්නර් කුලී හමුදාව කැරැල්ල අත්හරී…

by editor
ජූනි 25, 2023 - Updated on ජූනි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වැන්ගර් කුලී හමුදාව රුසියානු මිල්ටරි පාලනයට එරෙහිව දියත් කළ කැරැල්ල නිමා කළේය.

වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශ කළේ  “රුසියාවේ සිදුවීමට නියමිත බිහිසුණු ලේ   වැගිරීම” වළක්වා ගැනීම සඳහා මොස්කව් වෙත ඔවුන්ගේ ගමන  නවත්වන ලෙස තම කුලී හේවායන්ට නියෝග කළ බවය.

පූටින් සහ ප්‍රිගොෂින්

ප්‍රිගොෂින්ට අනුව ඔහුගේ හමුදාව ඒ වනවිට මොස්කව් සිට කිලෝ මීටර 200ක් පමණ ආසන්නයට ලඟා වී තිබිණි.  ඔහු හමුදාව ආපසු හරවා ගන්නේ ඒ තීරණාත්මක මොහොතේ දීය.

“අපි අපේ  යුධ ටැංකි හරවා නැවත ක්ෂේත්‍ර කඳවුරු වෙත ගමන් කරමින් සිටිමු,”  ශ්‍රව්‍ය පණිවඩියක් මගින්  ප්‍රිගොෂින් දැනුම් දුන්නේය. එම පණිවිඩය ලබා දෙමින් ප්‍රිගොෂින් ප්‍රකාශ කළේ  බෙලරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් වැන්ගර්ගේ හමුදාවේ ගමන නැවැත්වීම සඳහා ඔහු සමග සාකච්ඡා කළ බවය.

වැග්නර් කණ්ඩායමේ ඉදිරි ගමන නැවැත්වීමට සහ ඔවුන් පෙළන ප්‍රශ්න විසඳාගැනීමට  ඉදිරි පියවර ගැනීමට ලුකෂෙන්කෝගේ යෝජනාව වැන්ගර් ප්‍රධානියා පිළිගෙන තිබේ‍.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

යෝජිත බේරුම්කරණයේ දී  වැග්නර් හමුදා සඳහා ආරක්ෂක සහතික අඩංගු බව ලුකෂෙන්කෝගේ කාර්යාලය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළත් ඒ පිළිබඳ වැඩි විස්තර නොමැති බව සඳහන් කර ඇත.

ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු නෙරපා හැරීමට තමන් කළ ඉල්ලීමට ක්‍රෙම්ලිනය ප්‍රතිචාර දැක්වූයේ දැයි වාග්නර්ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශ කර නැත.

ක්‍රෙම්ලිනය වෙතින් ක්ෂණික ප්‍රකාශයක්  ද නොමැත.

මීට පැය 24කට පෙර   කැරලිකාර රුසියානු කුලී හේවායන් එක රැයකින් රුසියානු දකුණු නගරයක් අල්ලා ගැනීමෙන් පසු මොස්කව් දෙසට ගමන් කළේය.

රුසියාවේ මිලිටරිය ඔවුන්ට ගුවනින් වෙඩි තැබූ නමුත් ඔවුන්ගේ  ඉදිරි ගමන මන්දගාමී කිරීමට එම ප්‍රහාරය සමත් වූයේ නැත.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ වැග්නර් කණ්ඩායම විසින් “සන්නද්ධ කැරැල්ලක්” ඇති කිරීම  රාජද්‍රෝහී ක්‍රියාවක් බවය.

ඔවුන්ට එරෙහිව “තීරණාත්මක ක්‍රියාමාර්ගයක්” ගන්නා බවත් පූටින් පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දවස් පහක් බැංකු නිවාඩු… ආණ්ඩුව අමුතු ගේමක ද?… බැංකු ක්ෂේත්‍රයේ කැළඹීමක්!

Next Post

ලබන 28 දා ජනපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් කැඳවා තීරණාත්මක රැස්විමක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.