අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩිම පිරිසක් දහම් පාසල් යන දිස්ත්‍රික්කය බවට ගාල්ල පත්වෙයි

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

මෙරට වැඩිම දහම්පාසල් යන දරුවන් සිටින දිස්ත්‍රික්කය බවට ගාල්ල දිස්ත්‍රික්කය පත්ව ඇති බැව් අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් උපදේශක රාජකිය පණ්ඩිත දොඩම්පහළ ශ්‍රි රාහුල හිමියන් ගාල්ල දිස්ත්‍රික් සමාජිය යටිතල පහසුකම් සංවර්ධන කමිටුරැස්විමේ දි පැවසුහ.

මෙරට දහම්පාසල් අධ්‍යාපනය දරුවන් තුල ගෙනියන්නේ කුමන අයුරින් ද යන්න පිළිබද දිවයිනේ සමස්ත දහම්පාසල් පිළිබද සමික්ෂණයක් සිදුකළ බවත් ඒ අනුව සියයට 98ක් වු වැඩිම දහම්පාසල් යන දරුවන් සිටින දිස්ත්‍රික්කය බවට ගාල්ල දිස්ත්‍රික්කය පත්ව ඇති බවද උන්වහන්සේ පවසති.

අඩුම ප්‍රවනතාවයක් තිබෙන දිස්ත්‍රික්කය බවට අනුරාධපුර දිස්ත්‍රික්කය පවත්ව ඇති බවද දොඩම්පහළ රාහුල. හිමියන් මෙහිදි පෙන්වා දුන්හ. ගාල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ දහම්පාසල් 676ක් තිබෙන බවත් එකි දහම්පාසල්වල සිසු දරු දැරියන් 14308 දෙනෙකු ඉගෙනුම ලබන බවද උන්වහන්සේ පැවසුහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලංකාවේ පළමුවැනි දහම්පාසල ද ඕල්කට්තුමා විසින් ගාල්ල වැලිවත්ත විජයානන්ද මහපිරිවෙනේ දි ආරම්භ කළ බවද උන්වහන්සේ මෙහිදි සදහන් කළහ.

පිරිවෙන් මේ වනවිට ආරම්භකොට ඇති බවත් පිරිවෙන් ශිෂ්‍යාධාරය ලබාදිමට කටයුතු කරණ ලෙස සදහන් කළ දොඩම්පහළ රාහුල හිමියන් ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් ගුරුවරුන්ගේ හිග වැටුප් ගෙවිම සදහා රුපියල් මිලියන 14ක් අවශ්‍යව ඇති බවද මෙහිදි පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට ඇමතිවරුන්වන මහාචාර්ය ජි.එල්. පිරිස්, නාමල් රාජපක්ෂ, රමේෂ්පතිරණ, රාජ්‍ය ඇමති මොහාන් පි.දි සිල්වා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්වන ෂාන් විජේලාල්ද සිල්වා, සම්පත් අතුකොරළ, ඉසුරු දොඩංගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙකි කමිටු රැස්විම ගාල්ල හෝලඩිගොල් ශාලාවේ දි පැවැත්විණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොරණ දී කුඩු සමඟ ඇල්ලූ වෑන් රිය කඩවත කාන්තාවක් හමුදාවට දුන්න එකක්

Next Post

පූර්ණ දෘශ්‍යාබාධිත දෙදෙනෙකු පළමු වරට විශේෂ ගෞරව උපාධි හිමිකර ගනී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.