බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැටුප් විෂමතා දුරු නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්…  ගුරු සංගම්වලින් රජයට අනතුරු ඇඟවීමක්!

by editor
ඔක්තෝබර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රජයේ ගුරුවරුන්ට ලබාදිය යුතු  තුනෙන් දෙකක හිඟ වැටුප ලබා දීමට පියවර නොගතහොත් සියලු ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ඊයේ (  5 )  වවුනියාවේදී පැවසීය.

ගුරුවරුන්ට සිදුවන අසාධාරනකම්වලට එරෙහිව රජයට විරුද්ධව දිගින් දිගටම සටන් කරණ බවද ලංකා ගුරු සංගමය මෙහිදී අවධාරණය කළේය.

මෙවර ලෝක ගුරු දිනය සැමරීම වවුනියාවේදී සංවිධානය කොට තිබූ අතර ඊට ප්‍රදේශයේ ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ඉල්ලීම් රැසක් ඉල්ලමින් වවුනියාව නගරයේ පෙළපාලියකින් ගමන් කළ ගුරුවරුන් පසුව නගරයේ සුද්දානන්ද හින්දු සංගම් ශාලාවේදී රැස්වීමක්ද පවත්වනු ලැබීය.

එහිදී ගුරු සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ගුරු ප්‍රඥප්තියේ සඳහන් කිසිදු කාරණවක් රජය මගින් ඉටු නොකරණ බවයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ගුරුවරුන්ගේ කටයුතුවලට දේශපාලනය මැදිහත් වී ගුරු සේවාව දේශපාලනීකරණය වී ඇති බවත් ගුරුවරුන්ගේ උසස්විම් ස්ථාන මාරු වැටුප් විෂමතා ඉවත් කිරීම් හිඟ වැටුප් ගෙවීම් ශ්‍රේණිවල පිහිටුවීම් වැනි කරුණු කිසිවක් මේ රජයෙන් ඉටු නොවන බවත් ගුරුවරුන් සම්බන්ධයෙන් රජය ක්‍රියාකරන්නේ දැඩි අසාධාරණ හා විධිමත් භාවයකින් තොරව බවත් සඳහන් කළේය.

මේ තත්ත්වය තවත් ඉදිරියට මේ අකාරයෙන්ම ගමන් කරන්නේ නම් සියලු ගුරුවරුන්ගේ සහයෝගයෙන් යුතුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු    ප්‍රකාශ කළේය.

Share69Tweet43
Previous Post

මුව මස් කිලෝ 38ක් සමග මස් වැද්දන් 04ක් අත් අඩංගුවට…

Next Post

විමල් අද තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසටය එන්න බෑ කියයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.