සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාජ ලේඛන සකසා  පුද්ගලයින් ජපන් යවන හොර ඒජන්සියක් කොටු… කාන්තාවන් දෙදෙනෙක් අත් අඩංගුවට!

by editor
ජනවාරි 10, 2026
in පුවත්
Femaler-Arrested
Share on FacebookShare on Twitter

රජයේ නිලධාරීන්ගේ නිල මුද්‍රා භාවිතා කරමින් නිශ්චිත සුදුසුකම් නොමැතිව  විදේශ  රැකියා සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින්ට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර  රැකියා සඳහා යොමු කිරීමේ  වංචාවක් ක්‍රියාත්මක කළ  කාන්තාවන් දෙදෙනෙකු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ සැකකාරියන් දෙදෙනා ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් ආයතනයක් පවත්වාගෙන ගිය බවයි. ඔවුන් ජපානයේ රියදුරු රැකියා ලබා දෙන බව පොරොන්දු වෙමින් ෆේස්බුක් හි පල කළ දැන්වීම් නිරීක්ෂණය වී තිබිණි.

මේ සම්බන්ධව කළ සෝදිසි කිරීමකදී   රජයේ පාසල්වල විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ විවිධ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ව්‍යාජ නිල මුද්‍රා ඇතුළු විවිධ ව්‍යාජ නිල මුද්‍රා සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.

තවද, ව්‍යාජ ලෙස සකස් කරන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) සහ උසස් පෙළ (උ/පෙළ) සහතික ද අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය  පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විදුහල්පතිවරුන්ට පමණක් නිකුත් කරන ලද ලේඛන වන ශිෂ්‍ය වාර්තා ගොනු 100 ක් අඩංගු ලේඛන දෙකක් ද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

වැඩිදුර විමර්ශන පවත්වයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංගා සහ වැව් පද්ධතියේ අනතුරු දායක ජලය වැඩවීමක් නෑ… වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කියයි!

Next Post

ආපදා මොහොතේ කිළිනොච්චිය මෝය කට පළල් කිරීමට ගොස් දිවි පිදූ නාවික සෙබලුන් 5 දෙනා වෙනුවෙන් යාපනයේ කාන්තාවකගෙන් පරිත්‍යාගයක්!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.