බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 05 පසු මිනී මරුවා හෙළි වේ… හයමස් බිළිඳිය සහ මවගේ සිරුරු පස්වරකට පසු  සොයා  ගනී…

by editor
අගෝස්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මීට වසර පහකට ඉහතදී වවුනියාවේ මරදන්කුලම් මුරුගන් ඌර් ගම්මානයේදී ඝාතනයට ලක් වූ මවකගේ හා හය මස් බිළිදෙකුගේ ඝාතකයා බිරියගේ ස්වාමි පුරුෂයා බවට තොරතුරු හෙළි වීමත් සමගම මළ සිරුරු වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණ නියෝග මත ඊයේ 8 දා යළි ගොඩ ගෙන තිබේ.

වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිල්ධාරීන් විසින් බිරිද හා දරුවා මරා දැමූ බව කියන පුද්ගලයාව අත් අඩංගුවට ගෙන ඔහුගෙන් ලබා ගත් පාපොච්චාරණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වළ දමා තිබූ මළ සිරුරු ගොඩ ගෙන පරීක්ෂණ පවත්වන ලෙසට වවුනියාව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

වවුනියාව මුරුගන් ඌර් ගම්මානයේ පදිංචි තරුණයෙකු යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ රැකියාවකට ගොස් සිටියදී විසි හැවිරිදි පරමේස්වරන් සජින්තිකා  තරුණිය සමග ප්‍රේම සබදතාවයක් ඇති කර ගැනීමේ ප්‍රතිපලයක් ලෙස ඇය ගැබ් ගෙන තිබේ.

දෙමව්පියන්ගේ බල කිරීම මත ඔහු තරුණිය සමග විවාහ වී දරුවා සමග වවුනියාවට පැමිණ ඇති අතර 2015 අගෝස්තු මස 9 වෙනිදා නිවසේ ඇති වූ යම් ආරවුලක් මත ඔහු ඇයට හා දරුවාට පහර දී ගෙළ සිර කිරීමෙන්  ඝාතනය කොට  මළ සිරුරු දෙකට පොල් ලෙලි පොල් අතු හා භූමිතෙල් දමා ගිණි තබා ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මියගිය කාන්තාව සමග විවාහ වී සිටි ස්වාමි පුරුෂයා දරුවකු ලැබීමෙන් පසුව මාස හයකට පසුව දෙදෙනාම මරා පුලුස්සා වවුනියාවේ පිහිටි නිවස අසල වළක් කපා වළ දමා ඇත්තේ  2015 වසරේ අගෝස්තු 9 වෙනිදාය.

දින කීපයකට පසුව තම බිරිද හා දරුවා අතුරුදන්ව ඇති බවට වවුනියාව පොලීසියට පැමිණිල්ලක් කළ ඔහු තවත් මාස කීපයකට පසුව විදේශ ගත වී තිබේ.

ඔහු පලමුවර විදේශ ගතවී ආපසු පැමිණ යළි විදේශ ගතවීම ගැන සැක සිතු අතුරුදහන් වූ බව කී දියණියගේ දෙමව්පියන් යාපනයේ මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කොට තිබේ.

මානව හිමිකම් කමිටුව විසින් වවුනියාව පොලීසියට කළ දැනුම් දීමක් මත  වවුනියාව ජෙයෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස ලාල් ද සිල්වාගේ මෙහෙයැවීම මත වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග ඉදුනිල්ප්‍රධාන පිරිසක් විසින් සැකකරුව අත් අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලින් පසුව සිද්ධිය පිළිබදව තොරතුරු හෙළි වී තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිසර ගුවන් හමුදා කඳවුරෙන් පුපුරණ ද්‍රව්‍ය පැන්නූ ගුවන් හමුදා සැරයන් ඇතුළු 4ක් අත්අඩංගුවට…

Next Post

ලෝකයේ වැඩිම කොවිඩ් මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.