අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර දහ නවයක් පුරා මිලියන ගණන් කුලී ගෙවූ ලංකා විදුලි පුද්ගලික සමාගම!

by lankasara-editor
මැයි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාම සඳහා සමාගම සතුව ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන් ඉකුත් වසර 19  තුල දී (2002 සිට 2021) ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ කුලී මුදල් වශයෙන් රුපියල්  මිලියන 321ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
විදුලිබල සමාගම සතුව ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිලි පරිශ්‍රයක් නොතිබූ බැවින් ඒ සඳහා ගොඩනැගිලි පරිශ්‍ර කුලියට ගැනීමට විදුලි පුද්ගලික සමාගමට සිදුවී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේවුවද ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2001 වර්ෂයේ දී නාරාහෙන්පිට ඇල්විටිගල මාවතෙන් පර්චස් 73.7 ක විශාලත්වයෙන් යුතු ඉඩමක් රුපියල් මිලියන 53.5 කට මිලදී ගෙන තිබුණි.

මෙකී ඉඩම මිලදිගත් දිනයේ සිට මෙහි ප්‍රධාන කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට වසර 12 ක් ගත වී තිබුණි. ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සඳහා  කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමේ  ක්‍රියාවලිය සඳහා වසර 08 කට ආසන්න කාලයක් ගත ව තිබුණි. මේ නිසා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා  මිලදීගත් මෙකී ඉඩම ආසන්න වශයෙන්  වසර 20 කට අධික කාලයක් සමාගමට කිසිදු ප්‍රතිලාභයක් ලබානොදී  නිෂ්ක්‍රීයව පැවති බවද විගණන වාර්තාවේ සඳහන්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විදුලිබල පුද්ගලික සමාගමේ කළමණාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ ටෙන්ඩරය 2021  වර්ෂයේ දී පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක් වෙත  ලබා දී ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චක්‍රලේඛයට පටහැනිව ජාතික ලුණු සමාගම එහි නිලධාරීන්ට කෝටි ගණනක් ගෙවා ඇති බව අනාවරණය වෙයි!

Next Post

ඉකුත් වසරේ දී බොරතෙල් බැරලයක මිල පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව සඳහන් කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.