සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසරේ ගෙවුන මාස 09 තුළ රටේ ජන ගහණයෙන් හතරෙන් එකක් පොලිස් පරීක්ෂාවට ලක් වෙලා…

by editor
සැප්තැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වසරේ මෙතෙක් ගෙවී ගිය කාලයේ අපරාධ මර්දන සහ පාලනයට ත්‍රිවිධ හමුදාවේ ද සහාය ඇතිව පොලීසිය විසින් කළ සෝදිසි කිරීම්වලදී මෙරට ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තීව්‍ර ලෙස පරීක්ෂාවට ලක්ව ඇතැයි පොලිස් සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යයි.

අපරාධ මර්දන සෝදිසි කිරීම් ඔස්සේ පුද්ගල පරීක්ෂාවන් ලක්ෂ 51ක් සිදුව ඇති බවත්, එම පරීක්ෂාවන් තීව්‍ර බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී උදය කුමාර වුට්ලර්   පෙරේදා (20) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. එහිදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස ද කීවේය.

“මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් පමණ වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කර ඇති නවතම සමීක්ෂණයෙන් පෙනී යනවා. ඒ අනුව පොලීසිය විසින් මේ වසරේදී පරීක්ෂාවට ලක්කළ පුද්ගලයන් ගණන සමස්ත ජනගහනයේ අනුපාතයක් ලෙස දැක්වීමේදී හතරෙන් එකකට ආසන්නයි. එය ප්‍රතිශතාත්මකව ගත් විට සියයට 23කට වැඩි ප්‍රමාණයක්.

මේ පරීක්ෂා කිරීම්වලදී සැකපිට පුද්ගලයන් 104,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගණන පුද්ගලයන් 1000කට 05ක් ලෙස දැක්විය හැකියි. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 4630 දෙනෙක් විවිධ අපරාධවලට සම්බන්ධ අයයි. ස්ත්‍රී දූෂකයන්, සොරකම් සඳහා අවශ්‍ය පුද්ගලයන්, වංචාකරුවන්, කොල්ලකරුවන් ආදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ද මේ අතර සිටිනවා. මේ කාලයේ අධිකරණය මඟහැර සිටින වරෙන්තුකරුවන් ද 76,374 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

සමස්තයක් ලෙස පුද්ගලයන් 1000කට 03 දෙනෙක් පමණ වරෙන්තු සම්බන්ධයෙන් මේ කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දින වරෙන්තු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 45,490ක් ද, විවෘත වරෙන්තු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 30,884ක් ද මේ අතර වෙනවා.” ( දිනමිණ )

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බලය සැපයීම සම්බන්ධව සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශ කරමින් ජනපති අණින් විශේෂ ගැසට් නිවේදනයක්!

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු සපයන ජනතාවගේ විස්තර වැලිකන්ද පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දෙනවා… නියෝජ්‍ය ඇමති හෙළි කරයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.