බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසංගත රෝග විද්‍යා අංශය දත්ත හංගනවා….පසුගිය මාසයේ දවසකට කොවිඩ් මරණ 38ක්

මෙහෙම හංගගෙන ගියොත් කෙළවර කොතැනද කියන්න බෑ.... GMOA කියයි.....

by editor
ජූනි 9, 2021
in පුවත්
SENSITIVE MATERIAL. THIS IMAGE MAY OFFEND OR DISTURB    A worker of a funeral parlour, sanitises the dead body of an 83-years-old woman, who died of unknown reasons during the outbreak of the coronavirus disease (COVID-19), in Porto Alegre, Brazil, April 3, 2020. REUTERS/Diego Vara

Share on FacebookShare on Twitter

පසුගිය මාසය තුළදී දිනකට කොවිඩ් මරණ 38ක් වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.

වසංගත රෝග විද්‍යා අංශය මගින් නිවැරදි දත්තයන් ලබා නොදීම හේතුවෙන් මරණ සංඛ්‍යාව නිවැරදිව ගණනය කළ නොහැකි නමුත් ඔවුන් ඉදිරිපත්කරන තොරතුරු ඇසුරින් සිදු කළ ගණනය කිරීම්වලට අනුව දිනකට කොවිඩ් මරණ 38ක් ආසන්න වශයෙන් සිදුවන බව සඳහන් කළ හැකියැයි සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කරයි.

වැඩිම මරණ සංඛ්‍යාව බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙන් සිදුවන අතර කොවිඩ් මරණවලින් සියයට 28ක් කළුතර දිස්ත්‍රික්කයේ නිවෙස්තුළ මිය යාම් බවට වාර්තා වී ඇති අතර මෙය කොළඹ දිස්ත්‍රික්කය තුළ සියයට 18ක් යැයිද වෛද්‍ය කොළඹගේ පෙන්වාදේ.
නිවෙස්තුළ රැදෙන කොවිඩ් ආසාදිතයින්ව නිරන්තරයෙන්ම පරික්ෂා කිරීම් වෛද්‍ය උපදෙස් ලබා දීම අසාධ්‍ය තත්ත්වයන් වලදී ප්‍රතිකාර මධ්‍යස්ථානයන් කරා ගෙන ඒම වැනි වැඩපිළිවෙළ ක්‍රමවත් නොවීමෙන් කොවිඩ් ආසාදිතයින්ට නිවෙස්තුල මිය යාමට සිදුව ඇතැයි ඔහු පෙන්වාදේ.

රට තුළ ඉතා භයානක තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් නිසි වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක නොකරන්නේ නම් මෙය ඉදිරියේදී තවත් දරුණු අතට හැරීම වැලැක්විය නොහැකි වනු ඇතැයිද සංගමය අවදාරණය කරයි.
රටතුළ නිර්මාණය වෙමින් පවතින මෙම භයානක තත්ත්වයට වසංගත රෝග විද්‍යා අංශය මුලුමනින්ම වගකිවයුතු යැයිද සංගමය පෙන්වාදේ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව කියැවේ… මරණ 54යි…

Next Post

ඇඟලුම් කම්හල විවෘත කිරීමට විරෝධය… ගම්මු සේවක බස් රථය හරස් කර පහර දෙති…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.