බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසංගතයේ මීටරයේ දුර මවුපිය – දූ දරු සබඳතා ගවු ගණනකින් දුරස් කරාවි…

වසරකින් දෙකකින් ලැබෙන්නට ඇති ප්‍රතිඵළය ගැන ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ කියයි...

by editor
සැප්තැම්බර් 12, 2021
in පුවත්
mother-child
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රෝගය බෝවීම වළක්වා ගැනීම සදහා මීටරය දුර පවත්වාගෙන යාම හේතුවෙන් දරුවන් දෙමාපියන්ගෙන් ගවු ගානක් දුරස් වීමේ අවදානමකට තවත් වසර කීපයකින් අපට මුහුණ දීමට සිදුවනු ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ සඳහන් කරයි.

දෙමාපිය දූ දරු සබදතාවන් ඇතිකර ගත යුත්තේ ඔවුනොවුන් ලංවීමෙන් වන අතර මේ වන විට කොවිඩ් වසංගතය එම ලංවීම මීටරය දක්වා දුරස් කීරීම අනාගතයේදී එම මීටරය ගවුවක පමණ දුරක් වැනු ඇතැයි අනුමාන කළ හැකි යැයි ඔහු පෙන්වාදේ.

දෙමාපියන්ගෙන් දරුවන් ඈත් වීම ඉතාමත් භයානක තත්වයක් බවත් මේ සඳහා පිළියම් දැන් සිටම සෙවීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය වික්‍රමසිංහ අවධාරනය කරයි
තවද පෙරපාසල තුළ දරුවන්ගේ ක්‍රියාකාරකම් උගන්වන අතර එහිදි ඔවුන් අත්වැඩ මගින් විවිධ දෑ නිර්මාණය කිරිමට පෙළඹෙන නමුත් කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන ආයතනය වසා දැමීමත් සමග දරුවන්ගේ නිර්මාණයන් බිහිවීමේ මුල් අත්තිවාරම ගොඩනගා ගැනීමට නොහැකි වී ඇතැයි මහාචාර්යවරයා පෙන්වාදේ.

මේ තත්ත්වය හේතුවෙන් අනාගතයේදී නිර්මාණශීලී හැකියාවන්ගෙන් මොටවූ දරුවන් පිරිසක් රට තුළ ගොඩනැගීය හැකි බවද මෙය රටක අනාගතයට අහිතකර ලෙස බලපානු ඇති බවද ඔහු පෙන්වාදේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා  විස්සයි 20 දෙවන එක් දින තරය අද

Next Post

පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පිපිරී මුලතිවු පොලිසිය ගිනිගත් හැටි ගැන පරීක්ෂණ…   

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.