බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරාය නැගෙනහිර පර්යන්ත ගනුදෙණුව ආණ්ඩුවත් දෙදරවන ලකුණු…

President considers final collective decision to safeguard government at Cabinet meeting tomorrow

by editor
ජනවාරි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට ගෙන ඇති තීරණය නිසා ආණ්ඩුව දෙකඩවන තත්වයක් ඇතිව තිබෙන බැවින් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.

නැගෙනහිර පර්යන්තයේ කොටස් සියයට 51 ලංකා රජයටත් සියයට 49ක් ඉන්දියාවේ අදානි සමාගමටත්  බෙදී යන ආකාරයට බදු දීමට රජය තීරණය කර ඇති නිසා ඊට ආණ්ඩුව  අභ්‍යන්තරයෙන් ද  මහා සංඝරත්නය, වෘත්තීය සමිති ඇතුළු බහුජන ව්‍යාපාර ද  විරෝධය මතු කර ඇත.

රජය ගෙන ඇති මෙම තීරණය සම්බන්ධව යළි සලකා බැලිය  යුතු බවත් ඒ අනුව එය නැවත කැබිනට් මණ්ඩලයේ දී පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් පසුගිය සතියේ ආණ්ඩුවේ ඇමතිවරු පිරිසක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධව ලබන සඳුදා පුළුල් ලෙස සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නැගෙනහිර පර්යන්තය බදු දෙනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථමයෙන්ම විරෝධය පල කළේය. ඊට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු හා ඇමතිවරු රැසක් මේ වනවිට ප්‍රසිද්ධියේම විරුද්ධත්වය පල කර ඇත.

උද්ගතව ඇති ත්තවය හමුවේ ආණ්ඩුවේ කටයුතු සාර්ථකව ඉදිරියට යෑමට නම් ආණ්ඩුවේ අභ්‍යන්තර  සාමය ආරක්ෂා කරන ආකාරයේ සාමුහික තීන්දුවක් ගත යුතු බවත් ඒ පිළිබඳව සඳුදා සාකච්ඡා කර පොදු එකඟතාවයකට පැමිණිය යුතු බවත් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවයින පුරාම අද එන්නත්කරණය ක්‍රියාත්මකයි…

Next Post

සුරාබදු ගහන්න පත්කළ කමිටුව හොර අරක්කුවලින් කෝටි  104ක් ගහලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.